Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දෙවන රාජසිංහ රජු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජුගේ දැඩි ක්‍රියාමාර්ග පමණක් නොව ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශවල ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව ආ රයික්ලොෆ් ෆන් හුන්සේගේ ක්‍රියා මාර්ග ද දෙපක්ෂ අතර ගැටුම් මතභේද උග්‍ර අතට හැරවීමට සමත් විය.ලන්දේසීන් ලංකාවේ ප්‍රදේශ ආධිපත්‍යයක් ලබා ගැනීමට යන්න දරන බව වටහාගත් දෙවන රාජසිංහ රජු එය වැළැක්වීම සඳහා එක්තරා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය.ඔහු ලන්දේසීන් අල්ලාගත් ප්‍රදේශවල ඔවුන්ට කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වන සේ එම ප්‍රදේශ ගිනිබත් කොට ඒවායෙහි ජීවත්වූ ජනතාව උඩරට ප්‍රදේශවලට කැදවා එහි පදිංචි වීමට සැලසුවේය.

ලන්දේසීන් රෝමානු කතෝලිකයින් රෙපරමාදු ආගමට හැරවීමට දරුණු ක්‍රියා මාර්ග අනුගමනය කළ අතර රජු ඔවුන්ද ගෙන්වා මහනුවර, වෑඋඩ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, රත්නපුර ආදී ප්‍රදේශවල පදිංචිවීමට ඉඩ හලේය.එයින්ද නතර නොවූ රජතමේ සිංහලයින්ට ලන්දේසීන් හා වෙළදාමද තහනම් කොට ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සැපයීමද තහනම් කොට එසේ අණට පිටුපෑවුන්ට දැඩි දඩුවම් පැමිණවීය.

තමන් හමුවට ලන්දේසි තානාපතිවරුන් දෙදෙනෙකු උඩරට රඳවාගත් රජතුමා පසු කාලීනව ලන්දේසීන්ට විරුද්ධව ක්‍රියාකිරීම සදහා ඉංග්‍රීසීන්ගේ ආධාරයද පැතීය.ක්‍රි.ව.1659 දී කල්පිටියට පහර දීමෙන් ලන්දේසීන් උඩරට විරෝදී ක්‍රියා පිළිවෙත ඇරඹීය.දෙවන රාජසිංහ රජුට කල්පිටිය රැක ගැනීමට නෙකාහැකි වූ අතර ඉන්පසු ක්‍රි.ව.1665-1668 කාලය අතරතුර ලන්දේසීහු උඩරටට අයත් විශාල ප්‍රදේශයක්ද අතපත් කර ගත්හ.ඒ අනුව ක්රිකුණාමලය,කෙට්ටියාරම,මඩකලපුව,

ගිනිකොන දිග වෙරළබඩ තීරයද උඩරට රාජ්‍යයෙන් ගිලිහී ගියේය.ඉන්ද නොනැවතුණ ඔවුහ් සබරගමුවෙන් කොටසක්ද,කැලණි ගඟ හා කළු ගඟ ආශ්රිත ප්‍රදේශද,තමන්ගේ ග්‍රහණයට නතුකර ගත්හ,

මේ කාලය තුළදී මෙම පෞඪ සිංහල රජු තරමක නිහැඩියාවකින් පසුවූ බව පිළිගත යුත්තකි.එසේ වීමට හේතුවූයේ රජුට විරුද්ධ අභ්‍යන්තර ගැටුම් හට ගැනීමය.ක්‍රි.ව.1664 දී අඹන්වෙල රාළගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නිල්ලඹේ කැරැල්ල ඒ අතරින් ද ප්‍රධාන තැනක් ගත්තකි.

ඒ වන විට රජු වැඩි වශයෙන් කාලය ගතකළේ සෙංකඩගල අතහැර නිල්ලඹේ නුවර ඉදි කළ මාලිගයකය.යම් යම් හේතූන් මත රාජසිංහ රජු පහකොට ඔහුගේ පුත් කුමරු සිහසුන් ගත කිරීමේ අරමුණින් කැරැල්ල ඇරඹී අතර රජු වෙනුවට සිරියහන් ගබඩාවේ නිදා සිටි අළුවිහාරේ නැමැත්තා රාත්‍රියේ මාලිගයට කඩා වැදුණු කැරලිකරුවන් අතින් මැරුම් කෑවේය.ඒ වන විට රජු දිවි රැක ගැනීම සදහා හගුරන්කෙත ගලඋඩ ප්‍රදේශයට ගොස් සිටි අතර කැරලිකරුවන්ගේ බලාපොරොත්තු තවදුරටත් බිද දමමින් ළාබාල කුමාරයාද රජු සහෝදරිය විසින් රජුවෙත ගෙන යන ලදී.තමා වෙනුවෙන් දිවි පිදූ තැනැත්තාගේ පරම්පරාවට අළුවිහාරේ සන්නස මගින් ගම්වරද,වනිගසේකර නාමයද,රාජ සම්මානද පිදූ රජු කැරලිකරුවන් කිහිපදෙනෙකු අල්ලා මරා දමා නායකයා වූ අඹන්වෙල රාළ දැඩි දඩුවම් පිමිණවීම සදහා ලන්දේසීන් වෙත යැවීය.

නිල්ලඹේ කැරැල්ලෙන් රජුට ඒ හැටි හානියක් නොවූවද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ලන්දේසීහු උඩරට ප්‍රදේශවලට පහරදී ඒවා තමන් යටතට ගත්හ.කොයි දේ සිදුවුවද දෙවන රාජසිංහ රජු සතු වූ ආත්ම ශක්තිය පුදුම දනවන සුලු විය,කිසිදෙයකින් අධෛර්යයමත් නොවූ රජු,ලන්දේසීන් එළවා දැමීම සදහා ක්‍රි.ව.1667 දී මදුරාසියට දූතයින් යවා බ්‍රිතාන්‍ය ආධාර ලබා ගැනීමටද,ඊට පසු ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණි ප්‍රංශ නාවුක කණ්ඩායමකින් ආධාර ලබා ගැනීමටද කටයුතු කළ ද ඒවා සාර්ථක වූයේ නැත.ප්‍රංශ නැව් කණ්ඩායම ලන්දේසීන් විසින් පහරදී පන්නා දමනු ලදී.

ෆන් හුන්ස්ද ද බතාවියට ලියුම් යවමින් උඩරට රජු දුර්වලයෙකුයැයි කීවේය. එසේ වුව සියල්ලෝම මවිතයට පත්කරමින් ක්‍රි.ව.1670 දී දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.තුන් දිසාවකින් හමුදා යවා ලන්දේසි බළකොටුවලට හා හමුදා කඳවුරුවලට පහර දෙනු ලැබූ අතර මහත් සේ බියට පත් වූ ලන්දේසීහු බලකොටු අතහැර පලාගියේය.මේ අනුව රුවන්වැල්ල,සබරගමුව හා බිබිලේගම ආදී කඳවුරු රජු විසින් අත්පත් කරගනු ලැබූවේ කිසිදු අපහසුවකින් තොරවය,නැගෙනහිර වෙරළබඩ තීරයෙන් වැඩි ප්‍රමාණයක් රජු සතු වූ අතර,ක්‍රි.ව.1675 දී එල්ල කෙරුණු දෙවන ප්‍රහාරයෙන් මාතර දිසාවද ලන්දේසීන්ට අහිමි විය.අනතුරුව සිංහල හමුදා මල්වාන දක්වාම පැමිණියද සත්කෝරළයේ දිසාවේ රජු අතහැර ලන්දේසීන්ට එකතු වීම හේතුවෙන් ක්‍රියාදාමය එතැනින් නතර කිරීමට සිදුවිය.

ෆන් හුන්ස් දැක්වූ පරිදි තමන් දුර්වලයෙකු නෙවන බව ක්‍රියාවෙන් ඔප්පු කළ දෙවන රාජසිංහ රජු 1659 න් පසුව ලන්දේසීන් විසින් උඩරට රාජ්‍යයෙන් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලින් බොහෝමයක් උඩරටට ඈදා ගන්නා ලදී. උඩරට රජුට අභියෝග කිරීම බුද්ධිගෝචර නොවන බව වටහා ගත් ලන්දේසීහු ක්‍රි.ව.1680 දී ලෝරන්ස් ෆිල් ආණ්ඩුකාරයා ලෙසින් පත්කර එවා උඩරට රජුගෙන් අල්ලාගත් ප්‍රදේශ ආපසු පවරා මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේය.

එසේ වුව එම ප්‍රදේශ ලන්දේසීන්ගේ ප්‍රදානයක් සේ පිළිගැනීමට නොකැමති වූ රාජසිංහ රජු එම ප්‍රදේශ ගිනිතබා විනාශකොට ලන්දේසීන්ට අවශ්‍ය වෙළද ද්‍රව්‍ය ලබා ගැනීමටද බාධා පමුණුවමින් ඔවුන්ට මහත් හිරිහැර පැමිණවීය.කෙසේ වුව වෙළද වාසි හේතුවෙන් ලන්දේසීහු එවරද තමන් සතුකරගෙන සිටි පුත්තලම, මඩකලපුව, කල්පිටිය,ත්‍රිකුණාමලය,කොට්ටියාරම වැනි වරායන් රජුට අල්ලා ගැනීමට ඉඩ තැබුවේ නැත.

ලන්දේසීන් බොහෝ දුරට සාමකාමී ක්‍රියා මාර්ගයකට යොමු කිරීමේ ගෞරවය නිතැනින්ම දෙවන රාජසිංහ රජුට හිමිවේ.එය ඔහුගෙන් පසුව බිහිවූ රජවරුන්ටද අස්වැසිල්ලක් විය.එසේ වුව පසුකාලීනව ඔහු විසින් අනුගමනය කරනු ලැබූ ක්‍රියා මාර්ග දෙකක් පමණක් උඩරට රාජ්‍යයට ඒ හැටි හිතකර වූයේ නැත.මදුරාවෙන් බිසෝවරුන් ගෙන්වා ගැනීම ඇරඹීයේ ඔහුය.පසුකාලීනව උඩරට රජවරුද එය අනුගමනය කරමින් මදුරාවෙන් නායක්කාර් වංශික කුමාරිකාවන් ගෙන්වීමට වගබලා ගත්හ.

අභ්‍යන්තර ගැටුම් ඇතිකළ වුන්ට කිසිදු සමාවක් නොදුන් රජු ඔවුන් දරුණු වධ දී මරා දැමුවේය.රජු මහලු වයසට පත්වූ කල්හි අබිං භාවිතයට පුරුදු වී වැඩි කාලයක් හඟුරන්කෙත මාලිගාවේ ගත කළ බවද සදහන්ය.එය අවාසනාවන්ත තත්ත්වයක් විය.එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් උඩරට නිලධාරීහු වැඩි බලයක් තමන් අතට ගෙන තමන්ට අවැසි සේ මහජනතාවට බලපෑම් කරන්නට විය.

ලොවෙන් බිදක් පිටුවෙන්

[QUOTE="reuse, post: 30472228, member: 200727"] රජුගේ දැඩි ක්‍රියාමාර්ග පමණක් නොව ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශවල ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව ආ රයික්ලොෆ් ෆන් හුන්සේගේ ක්‍රියා මාර්ග ද දෙපක්ෂ අතර ගැටුම් මතභේද උග්‍ර අතට හැරවීමට සමත් විය.ලන්දේසීන් ලංකාවේ ප්‍රදේශ ආධිපත්‍යයක් ලබා ගැනීමට යන්න දරන බව වටහාගත් දෙවන රාජසිංහ රජු එය වැළැක්වීම සඳහා එක්තරා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය.ඔහු ලන්දේසීන් අල්ලාගත් ප්‍රදේශවල ඔවුන්ට කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වන සේ එම ප්‍රදේශ ගිනිබත් කොට ඒවායෙහි ජීවත්වූ ජනතාව උඩරට ප්‍රදේශවලට කැදවා එහි පදිංචි වීමට සැලසුවේය. ලන්දේසීන් රෝමානු කතෝලිකයින් රෙපරමාදු ආගමට හැරවීමට දරුණු ක්‍රියා මාර්ග අනුගමනය කළ අතර රජු ඔවුන්ද ගෙන්වා මහනුවර, වෑඋඩ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, රත්නපුර ආදී ප්‍රදේශවල පදිංචිවීමට ඉඩ හලේය.එයින්ද නතර නොවූ රජතමේ සිංහලයින්ට ලන්දේසීන් හා වෙළදාමද තහනම් කොට ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සැපයීමද තහනම් කොට එසේ අණට පිටුපෑවුන්ට දැඩි දඩුවම් පැමිණවීය. තමන් හමුවට ලන්දේසි තානාපතිවරුන් දෙදෙනෙකු උඩරට රඳවාගත් රජතුමා පසු කාලීනව ලන්දේසීන්ට විරුද්ධව ක්‍රියාකිරීම සදහා ඉංග්‍රීසීන්ගේ ආධාරයද පැතීය.ක්‍රි.ව.1659 දී කල්පිටියට පහර දීමෙන් ලන්දේසීන් උඩරට විරෝදී ක්‍රියා පිළිවෙත ඇරඹීය.දෙවන රාජසිංහ රජුට කල්පිටිය රැක ගැනීමට නෙකාහැකි වූ අතර ඉන්පසු ක්‍රි.ව.1665-1668 කාලය අතරතුර ලන්දේසීහු උඩරටට අයත් විශාල ප්‍රදේශයක්ද අතපත් කර ගත්හ.ඒ අනුව ක්රිකුණාමලය,කෙට්ටියාරම,මඩකලපුව, ගිනිකොන දිග වෙරළබඩ තීරයද උඩරට රාජ්‍යයෙන් ගිලිහී ගියේය.ඉන්ද නොනැවතුණ ඔවුහ් සබරගමුවෙන් කොටසක්ද,කැලණි ගඟ හා කළු ගඟ ආශ්රිත ප්‍රදේශද,තමන්ගේ ග්‍රහණයට නතුකර ගත්හ, මේ කාලය තුළදී මෙම පෞඪ සිංහල රජු තරමක නිහැඩියාවකින් පසුවූ බව පිළිගත යුත්තකි.එසේ වීමට හේතුවූයේ රජුට විරුද්ධ අභ්‍යන්තර ගැටුම් හට ගැනීමය.ක්‍රි.ව.1664 දී අඹන්වෙල රාළගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නිල්ලඹේ කැරැල්ල ඒ අතරින් ද ප්‍රධාන තැනක් ගත්තකි. ඒ වන විට රජු වැඩි වශයෙන් කාලය ගතකළේ සෙංකඩගල අතහැර නිල්ලඹේ නුවර ඉදි කළ මාලිගයකය.යම් යම් හේතූන් මත රාජසිංහ රජු පහකොට ඔහුගේ පුත් කුමරු සිහසුන් ගත කිරීමේ අරමුණින් කැරැල්ල ඇරඹී අතර රජු වෙනුවට සිරියහන් ගබඩාවේ නිදා සිටි අළුවිහාරේ නැමැත්තා රාත්‍රියේ මාලිගයට කඩා වැදුණු කැරලිකරුවන් අතින් මැරුම් කෑවේය.ඒ වන විට රජු දිවි රැක ගැනීම සදහා හගුරන්කෙත ගලඋඩ ප්‍රදේශයට ගොස් සිටි අතර කැරලිකරුවන්ගේ බලාපොරොත්තු තවදුරටත් බිද දමමින් ළාබාල කුමාරයාද රජු සහෝදරිය විසින් රජුවෙත ගෙන යන ලදී.තමා වෙනුවෙන් දිවි පිදූ තැනැත්තාගේ පරම්පරාවට අළුවිහාරේ සන්නස මගින් ගම්වරද,වනිගසේකර නාමයද,රාජ සම්මානද පිදූ රජු කැරලිකරුවන් කිහිපදෙනෙකු අල්ලා මරා දමා නායකයා වූ අඹන්වෙල රාළ දැඩි දඩුවම් පිමිණවීම සදහා ලන්දේසීන් වෙත යැවීය. නිල්ලඹේ කැරැල්ලෙන් රජුට ඒ හැටි හානියක් නොවූවද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ලන්දේසීහු උඩරට ප්‍රදේශවලට පහරදී ඒවා තමන් යටතට ගත්හ.කොයි දේ සිදුවුවද දෙවන රාජසිංහ රජු සතු වූ ආත්ම ශක්තිය පුදුම දනවන සුලු විය,කිසිදෙයකින් අධෛර්යයමත් නොවූ රජු,ලන්දේසීන් එළවා දැමීම සදහා ක්‍රි.ව.1667 දී මදුරාසියට දූතයින් යවා බ්‍රිතාන්‍ය ආධාර ලබා ගැනීමටද,ඊට පසු ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණි ප්‍රංශ නාවුක කණ්ඩායමකින් ආධාර ලබා ගැනීමටද කටයුතු කළ ද ඒවා සාර්ථක වූයේ නැත.ප්‍රංශ නැව් කණ්ඩායම ලන්දේසීන් විසින් පහරදී පන්නා දමනු ලදී. ෆන් හුන්ස්ද ද බතාවියට ලියුම් යවමින් උඩරට රජු දුර්වලයෙකුයැයි කීවේය. එසේ වුව සියල්ලෝම මවිතයට පත්කරමින් ක්‍රි.ව.1670 දී දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.තුන් දිසාවකින් හමුදා යවා ලන්දේසි බළකොටුවලට හා හමුදා කඳවුරුවලට පහර දෙනු ලැබූ අතර මහත් සේ බියට පත් වූ ලන්දේසීහු බලකොටු අතහැර පලාගියේය.මේ අනුව රුවන්වැල්ල,සබරගමුව හා බිබිලේගම ආදී කඳවුරු රජු විසින් අත්පත් කරගනු ලැබූවේ කිසිදු අපහසුවකින් තොරවය,නැගෙනහිර වෙරළබඩ තීරයෙන් වැඩි ප්‍රමාණයක් රජු සතු වූ අතර,ක්‍රි.ව.1675 දී එල්ල කෙරුණු දෙවන ප්‍රහාරයෙන් මාතර දිසාවද ලන්දේසීන්ට අහිමි විය.අනතුරුව සිංහල හමුදා මල්වාන දක්වාම පැමිණියද සත්කෝරළයේ දිසාවේ රජු අතහැර ලන්දේසීන්ට එකතු වීම හේතුවෙන් ක්‍රියාදාමය එතැනින් නතර කිරීමට සිදුවිය. ෆන් හුන්ස් දැක්වූ පරිදි තමන් දුර්වලයෙකු නෙවන බව ක්‍රියාවෙන් ඔප්පු කළ දෙවන රාජසිංහ රජු 1659 න් පසුව ලන්දේසීන් විසින් උඩරට රාජ්‍යයෙන් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලින් බොහෝමයක් උඩරටට ඈදා ගන්නා ලදී. උඩරට රජුට අභියෝග කිරීම බුද්ධිගෝචර නොවන බව වටහා ගත් ලන්දේසීහු ක්‍රි.ව.1680 දී ලෝරන්ස් ෆිල් ආණ්ඩුකාරයා ලෙසින් පත්කර එවා උඩරට රජුගෙන් අල්ලාගත් ප්‍රදේශ ආපසු පවරා මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේය. එසේ වුව එම ප්‍රදේශ ලන්දේසීන්ගේ ප්‍රදානයක් සේ පිළිගැනීමට නොකැමති වූ රාජසිංහ රජු එම ප්‍රදේශ ගිනිතබා විනාශකොට ලන්දේසීන්ට අවශ්‍ය වෙළද ද්‍රව්‍ය ලබා ගැනීමටද බාධා පමුණුවමින් ඔවුන්ට මහත් හිරිහැර පැමිණවීය.කෙසේ වුව වෙළද වාසි හේතුවෙන් ලන්දේසීහු එවරද තමන් සතුකරගෙන සිටි පුත්තලම, මඩකලපුව, කල්පිටිය,ත්‍රිකුණාමලය,කොට්ටියාරම වැනි වරායන් රජුට අල්ලා ගැනීමට ඉඩ තැබුවේ නැත. ලන්දේසීන් බොහෝ දුරට සාමකාමී ක්‍රියා මාර්ගයකට යොමු කිරීමේ ගෞරවය නිතැනින්ම දෙවන රාජසිංහ රජුට හිමිවේ.එය ඔහුගෙන් පසුව බිහිවූ රජවරුන්ටද අස්වැසිල්ලක් විය.එසේ වුව පසුකාලීනව ඔහු විසින් අනුගමනය කරනු ලැබූ ක්‍රියා මාර්ග දෙකක් පමණක් උඩරට රාජ්‍යයට ඒ හැටි හිතකර වූයේ නැත.මදුරාවෙන් බිසෝවරුන් ගෙන්වා ගැනීම ඇරඹීයේ ඔහුය.පසුකාලීනව උඩරට රජවරුද එය අනුගමනය කරමින් මදුරාවෙන් නායක්කාර් වංශික කුමාරිකාවන් ගෙන්වීමට වගබලා ගත්හ. අභ්‍යන්තර ගැටුම් ඇතිකළ වුන්ට කිසිදු සමාවක් නොදුන් රජු ඔවුන් දරුණු වධ දී මරා දැමුවේය.රජු මහලු වයසට පත්වූ කල්හි අබිං භාවිතයට පුරුදු වී වැඩි කාලයක් හඟුරන්කෙත මාලිගාවේ ගත කළ බවද සදහන්ය.එය අවාසනාවන්ත තත්ත්වයක් විය.එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් උඩරට නිලධාරීහු වැඩි බලයක් තමන් අතට ගෙන තමන්ට අවැසි සේ මහජනතාවට බලපෑම් කරන්නට විය. ලොවෙන් බිදක් පිටුවෙන් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom