දෙවන ලෝක යුද්ධයට අයත් බෝම්බයක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    දෙවන ලෝක යුද්ධයට අයත් බෝම්බයක්

    දෙවන ලෝක යුද්ධයට අයත් බෝම්බයක් හොංකොං නගරයෙන්

    චීනයේ හොංකොං නගර මධ්‍යයේ තිබී හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් යැයි සැලකෙන බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කළ බව හොංකොං පොලිසිය පවසයි.
    ඉදිකිරීම් වැඩබිමක තිබී හමුවූ මෙම බෝම්බය කිලෝග්‍රෑම් 450ක් පමණ බරින් යුක්ත බව වාර්තා වී ඇත. බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පෙර ඒ ආසන්නයේ නවාතැන්පොලවල් හා හෝටල් වල සිටි 1500ක පමණ පිරිසක් ඉවත් කර ඇති අතර පාරවල් කිහිපයක් වසා දැමීමට පොලිසියට සිදුවී ඇත.

    මෙය ඇමරිකාවේ නිශ්පාදිත බෝම්බයක් බවත් 1941 - 1945 අතර කාලයේ හෙළනලද බෝම්බයක් බවත් හොංකොං පොලිසිය පවසයි. පසුගිය ඉරිදා ද මෙවැනිම බෝම්බයක් ආසන්න ස්ථානයක තිබී හමුවී නිශ්ක්‍රීය කල බව මාධ්‍ය වාර්තා කර ඇත.

    (සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)

    image_357b30d4d1.jpg

    image_3e316dd783.jpg


     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    You must spread some Reputation around before giving it to araki again
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    තව මේ වගේ බෝම්බ කීයක් ඇත්ද මේ විදියට යට වෙලා. පිපිරුවා නම් හෙන විනාශයක් වෙයි :shocked:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තව ඩින්ගෙන් හොන් ගහගෙන කොන කපාගන්න වෙනවා හොන්කොන් උන්ට
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    bomb eke casing eke metal wala quality eka kohomada? mechchara kal tibbane.
    haaraddi ahil unanan bala ganna tibba. palathama gila bahi