~ දෙව්ලොවේ දොරටුව ~
චීනයේ Zhangjiajie ප්‍රදේශයේ දැකිය හැකි මෙම පාර හැදින්වෙන්නේ "දිව්‍ය ලෝකයට යන දොරටුව" (Heavens Gate) ලෙසයි. මෙය සංචාරක පාරාදීසයක්.



