~ දෙව්ලොවේ දොරටුව ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ දෙව්ලොවේ දොරටුව ~

    චීනයේ Zhangjiajie ප්‍රදේශයේ දැකිය හැකි මෙම පාර හැදින්වෙන්නේ "දිව්‍ය ලෝකයට යන දොරටුව" (Heavens Gate) ලෙසයි. මෙය සංචාරක පාරාදීසයක්.

    aANqRCw.jpg


    DV2GETF.jpg


    o2P0ah7.jpg

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සුපිරි නෙහ්
    මන් දැක්ක ලංකාවේ කොල්ලෝ වගයක් ගිහින් පින්තුර වගයක් දාල තියෙනවා මේ සයිට් එකේම
    රේප්++++++++++++