දෙවැනි ඉනිමේ Honda CB4

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
දෙවැනි ඉනිමේ Honda CB4

Screenshot_2018_07_27_21_42_26.jpg

දෙවැනි ඉනිමේ අධ්‍යක්ෂකයා හෙන කපටියෙක් නේ? :P කොල්ලෝ මේක බලන්නේ නැතුව බනින්න ගත්තම Honda CB4 එකක් දාලා:rofl::rolleyes:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Honda CB4 එකක් බලන්න ඔය නාට්‍ටෙ බලන්න ඕනද බන්. උබ කොහෙද තුංපනේ ද ගෙවල් ?
     
    • Like
    Reactions: Rockstar Athelete

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව්ව බයික්ද අයිසේ. ඕවා හොඳයි කන්කසන්තුරේ බයියන්ට

    black-shot-custom-v-rod_4.jpg


    black-shot-custom-v-rod_2.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    කෙලින් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්ණ 4ට 5ට කඩල උත්තර දෙන්න විදිය ඉගෙන ගත්තේ සමල්කගෙන් බන්. එක වෙනම ආතල් එකක් ඔයි අම්මගෙන් ගුටිත් කෑව අම්මා කෑම බෙදල කාපන් කිව්වම ඈයි එහෙමෙ කියන්නේ කියල අහල