Breaking coconuts is said to bring good luck. <-- උට පුලුවන් නම් කොල් එකක් දීලා කියපන් ඔක ගුඩ් ලක් නෙමෙ, තරහාකරයෙක්ට පවුල පිටින් හැන්දි ගැවිලා මකබැවිලා ඇම්බිරිලා යන්න කරන්නෙ කියලා
ඉස්සර විතරක් නොවෙයි දැනුත් එහෙමයි. පොඩ්ඩක් ඩොටේ ගමක දුප්පත් ගෙදරකට ගිහින් බලන්න.සුපිරි ෆොටෝ ටික කලේ මාමේ........![]()
ඉස්සර සිංහලු පුදුම කැලැන්ඩර් තොගයක්නේ ගෙවල් ඇතුලේ ගහන ඉන්නේ![]()
ඔව් බන් මේ දවස් වලත් ටික ටික තියෙන්න ඇති,TFS. භීෂණ සමය පටන් ගන්න ඔන්න මෙන්න තියලා ගිහින් තියෙන්නෙ
පට්ට නේද, කළු සුදු tvකාර් බැටරියෙන් ටීවී බලපු යුගය. පෙන්වද වම් පැත්තේ පහල කෙලවරේ කාර් බැට්‍රියක් තියෙනවා. රාක්කේ උඩ රෙද්දකින් වහලා ටීවී එක තියෙනවා. අතීත මතක
අඩෝ ඔව්මයි. එක දැක්කේ දැන්.Dolphin ekekuth innawa neda moru tikath ekka