දෙවැනි_පෘථිවිය හමුවේ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මිනිස්සු කියන්නේ පුදුම සත්ව කොට්ටාසයක් ඉන්න ලෝකේ විනාස කර කර යන්න කොටි ගණන් වියදම් කර කර අලුත් ලෝක හොයනවා. ඔය වැඩකට නැති අභ්‍යවකාශ වදාටහන් වලට වෙන් කරන මුදලෙන් 5% ක්වත් පරසර දුෂණය වැළැක්වීමට, විකල්ප බලශක්ති සදහා, ලෝක අහාර අර්බුදයට විසදුම් සෙවීමට වෙක් කරනවා නම් කෝචර් දෙයක්ද.:frown::frown::frown::dull::dull:

    indeed
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    වැඩක් නෑ බන් .. එහෙම කොච්චර හොද උනත් අපේ එවුන් ගිහින් අවුරුද්දෙන් දෙකෙන් ඒ ලෝකේ කන්න පටන් ගනියි ..මුස්ලිම් එවුන් දෙතුන් දෙනෙක් ගියොත් සතියක් වත් යන්නේ නෑ
    උන්ගෙත් කොන කපලා, පොඩි පොඩි පිටසක්වල ජීවි පැටික්කියොන්ව බැඳ ගන්න කියයි නාකි පිටසක්වල ජීවියොන්ට......!!!:lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉතිං බං ජීවයට සදුසු ග්‍රහලෝකයක් ළඟපාත නෑනෙ...
    ඕක තමා ජීවයකට ඉතාම සුදුසු අවම දුරකින් තියෙන ග්‍රහලෝකෙ...ළඟයි කියල අඟහරු ලෝකෙට ගියොත් හාමතේ මැරෙන්ඩ වෙන්නෙ.. :lol:
    පිටසක්වල ජීවියෙක් හම්බවුණා හා සමානයි මේ සිද්ධිය. පිටසක්වල ජීවයක් හොයන්ඩ මහන්සි වෙන විද්‍යාඥයින්ට, මේ වගේ ග්‍රහලෝකයක් හම්බවෙච්ච එක ලොකු ජයග්‍රහණයක්..

    owa tibbata kawada yannada ban.
    Umba hithanawada okata yanna puluwan wei kiyala.
    Thaama moon ekata wath yanna try kale nane 1st time giyaata passe.
    ekath boruwak kale kiyala kiyanawane.
    Nattham ara chinese ekata ahuwenna epai arunge daala giyapu badu tika.
    samahara sites wala kiyanawa unta a badu hambunalu thawa ewage kiyanawa hambune nalu.
    hambuna nam pics nogaha idida.
    untath keeyak hari deela wenna athi.
    unuth land kale hade wena patthakada koheda.

    :rofl::rofl::rofl:

    ape ukkun aiyage chandrikawa wage.
    weccha deyak na.

    :lol::lol::lol:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕකට ඉතිං කවදා යන්නද බං.. හම්බවුණා කියලා..
    ඉපදුන ගමන් එකෙක් යැව්වොත් මැරෙන්න ඔන්න මෙන්න තියල තමා ගොඩබාන්න වෙන්නෙ..
    එහෙම නැත්තං ඔය සමහර ෆිල්ම් වල වගේ පවුල් පිටින්ම යවන්න ඕනි..
    ලොකු ස්පේස් ශිප් එකක් හදලා..
    :lol:

    ඒවට තමයි Space Hibernation Technology වගේ තාක්ෂණයන් දියුණු කරන්නේ. සිංහලෙන් කියනවනම් ශ්‍රිශිර තාරකා නින්ද කියලා .ඔය සීත කාලේට සමහර සත්තු දිර්ග කාලින නින්දකට වැටෙන එකට සමානයි මම හිතන්නේ ඔය සංකල්පය මුලින්ම හදුන්වාදුන්නේ ආතර් සී ක්ලාක් 2001 විද්‍යා ප්‍රබන්ධ කෘතියෙන්.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආලෝක වේගය තත්පරයට මීටර වලින් ( ms^-1) = 299 792 458 m / s
    ආලෝක වේගය තත්පරයට කි.මී වලින් KMS^-1= 299,792,458 / 1000
    = 299,792.458KMs^-1

    දවසකට තත්පර= 24*60*60 = 86400
    අවුරුද්දකට තත්පර= 86400*365 = 31536000

    ආලෝක වර්ෂකදී ආලෝකයට සමාන වේගයකින් යන්න පුළුවන් උපරිම දුර (KM)= 31536000*299,792.458 = 9454254955488KM
    ආලෝක වර්ෂ 1400ක් දුරින් තිබේ නම් ඇති මුළු දුර= 1400*9454254955488 = FUCK (KM):growl:
    ආලෝකයේ වේගයෙනුත් එයට යාමට ගත වන කාලය තත්පර වලින්= 1000*FUCK / 299 792 458 = :lol:
    යන්න තියා හිතන්නවත් බෑ.
    :no::no:අභව්‍යකාශයේ කලු කුහර තුලින් පෘතුවියේ ඔය කියන කාලේට වැඩිය අඩුවෙන් යන්නේ ඒ කියන්නේ ඊට වැඩිය අඩු කාලයකින් ගමන් කරන්න පුලුවන් .
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113

    ඒවට තමයි Space Hibernation Technology වගේ තාක්ෂණයන් දියුණු කරන්නේ. සිංහලෙන් කියනවනම් ශ්‍රිශිර තාරකා නින්ද කියලා .ඔය සීත කාලේට සමහර සත්තු දිර්ග කාලින නින්දකට වැටෙන එකට සමානයි මම හිතන්නේ ඔය සංකල්පය මුලින්ම හදුන්වාදුන්නේ ආතර් සී ක්ලාක් 2001 විද්‍යා ප්‍රබන්ධ කෘතියෙන්.

    2001 A Space Odyssey. ආලෝක වර්ෂ 1400ක දුරක් යනකම් hyper sleep කරන්ට පුළුවන් වැඩක් නෙවේ වගේ :no:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    :no::no:අභව්‍යකාශයේ කලු කුහර තුලින් පෘතුවියේ ඔය කියන කාලේට වැඩිය අඩුවෙන් යන්නේ ඒ කියන්නේ ඊට වැඩිය අඩු කාලයකින් ගමන් කරන්න පුලුවන් .

    කළු කුහර නෙවේ wormhole :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    2001 A Space Odyssey. ආලෝක වර්ෂ 1400ක දුරක් යනකම් hyper sleep කරන්ට පුළුවන් වැඩක් නෙවේ වගේ :no:

    ඔක තමයි තියරි එක ඇත්තට කරන්න පුලුවන් කරම් දියුණු වෙලා නැති එක ඇත්ත .
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕකට ඉතිං කවදා යන්නද බං.. හම්බවුණා කියලා..
    ඉපදුන ගමන් එකෙක් යැව්වොත් මැරෙන්න ඔන්න මෙන්න තියල තමා ගොඩබාන්න වෙන්නෙ..
    එහෙම නැත්තං ඔය සමහර ෆිල්ම් වල වගේ පවුල් පිටින්ම යවන්න ඕනි..
    ලොකු ස්පේස් ශිප් එකක් හදලා..
    :lol:
    :lol::lol::lol:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    ඔක තමයි තියරි එක ඇත්තට කරන්න පුලුවන් කරම් දියුණු වෙලා නැති එක ඇත්ත .

    wormhole හරි අලෝකෙට වඩා වේගෙන් යන ක්‍රමයක් හොයාගන්න එක තමයි ප්‍රායෝගික
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මැරෙන්න ඔන්න මෙන්න තියලවත් යන්න බෑ... මිනිහෙක් ජීවත් වෙන්නෙ අව්රුදු කීයද.ආලොකෙ වෙගෙන් ගියත් අවුරුදු 1400 ක් යනවනෙ. දැන් ඔය photo වල තියන ආලෝකය පවා මීට අවුරුදු 1400කට කලින් මේ පැත්තට ආපු ඒවනෙ. දැන් ඒ ග්‍රහ ලෝකෙ එතන තියනවද නැත්නම් විනාශ වෙලාද දන්නෙත් නෑ. මෙච්චර දුර දේවල් හොයාගන්න එකේ වටිනාකම දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද?


    ඕකත් හදට ගියා වගේ බොරුවක් වෙන්න ඇති පුතුවියේ ම ෆොටෝ ටිකක් අරන් දැම්මා වෙන්නත් පුලුවන්. කොහෙද මන්දා සයිට් එක්ක තිබ්බා නසා එක ඒ රටේ මිනිසුන්ගේ මුදලින් කරන නිසා මිනිසුන්ට හැමදාම මොකක් හරි බොරු මැජික් එකක් පෙන්වන එක එයාලගේ සිරිත කියලා.

    ඔය photo තියන ඒවා කොහොමත් computer grpahics බන් .. සාමාන්‍ය විදිහට visible area එකෙන් photo ගහල නෙමේ බන් ඕව හොයාගන්නේ .. එහෙම photo ගන්න ලගට යන්න ඕනෙනේ බන් ඔච්චර දුර තියන එකක එහම photo ගන්න බැනේ ..
    එහෙම photo අරන් තියන දුරම තියන එක තම pluto එකත් අවරුදු 9 යකට කලින් යවමු එක මේ ලගදි දවසක එක ලගට ගියේ .
    අඩු ගානේ ඔය දුරින් තියන ලෝක වලින් එලියක්වත් පෙන් නෑ මෙහාට ඔය size එක තියන තැන ඔක්කොම විස්ටර හොයා ගන්නේ ඕක පරිබ්‍රමණය වන තරුව ඉස්සරිහින් ඕක යනකොට ඒ තරුවේ අලකොය සිදුවන වෙනස් වීමෙන් විස්ටර අරගෙන

    අනික හදට ගිය සීන් එක .. එක ඇත්තද බොරුද කියල මම හරියට දැන් නෑ එත් ඒ බොරු කියල කියනේ බන් පළවෙනියට ගිය පාර .. එක පාරක් නෙමේනේ බන් හදට ගියේ .. කව්රුත් කියන නෑ ඊට පස්සේ ගියපු ඒවා බොරු කියල මන් හිතන්නේ 12 දෙනෙක් ගිහින් තියනව .

    NASA විතරක් තනියම නෙමේ ඕව කරනේ දැන් esa ,europe වල space agency එක russia වල එකක් තියනව china වලින් වෙනම කරනවා

    උනන්දුවක් තියන කෙනෙක් ඉන්නවනම් මේක බලපන්




    https://www.youtube.com/watch?v=5HZsFMqqGJo

    ඕව හොයන්නේ යන්නම නෙමේ බන් ,සමහර කවදාහරි යන්න පුළුවන් වෙන්නත් පුළුවන් ..නමුත් අපේ ජිවිත කාලේදී නං කොහොමටවත් කරන බෑ මිනිස්සු දැනට ගිහින් තියෙනේ හදට විතරයි 2035 දී අගහරු වලට යන්න plan කරලා තියනව ඊට අමතරව දැනට spacecraft එකක් Titan වලට ගොඩබස්සල තියව ඒ කියනේ සෙනසුරුගේ චන්ද්‍රයෙක්

    හොයනේ, කොහොමද ජිවය ඇති උනේ කියල .. ජීවයක් තියෙන පුළුවන් කිව්වට අපේ ගානට දියුණු උන එකක් වෙන්න පුළුවන් ඊට වැඩ වැඩි එකක් වෙන්න පුළුවන් නැත්තන් තම සෛල විතරක් වෙන්න පුළුවන් .. අභ්‍යවකාශ ගවේෂණයේ මම අහල තියන විදිහට හොයනේ මේ ප්‍රශ්න 3නට උත්තර

    Who are we ?
    Where do we came from ?
    Are we along ?

    නිකන් එදිනෙදා ජිවිතයට නං ඒවගෙන් ඇති වැඩක් නෑ තමා එත් ඒවා ගැන උනන්දු ය ඕනේ තරම් ඉන්නවා ..

    අනික ඒවගෙන් අතුරු ප්‍රයෝජන විදිහට එදිනෙද ජිවිතයට ගොඩක් දේවල් ලැබිලත් තියනව ඉස්සරහටත් ලැබෙයි . අපි සාමාන්යෙන් දැන් බාවිතාකරන තාක්ෂණික මෙවලම් දියුණු වෙන්න හේතු වෙලා තියෙනේ අභ්‍යවකාශ ගවේෂණයට අවශ්‍ය නිසා ඒවා දියුණු කරන්න පෙලබුන හින්දා

    එදිනෙදා දේවල් වලට පාවිච්චි කරන satalitte 1000 කට වඩා පෘථිවිය වටේ දැනට තියනව
     
    Last edited:
    • Like
    Reactions: markhaloce