දෙවෑනි ඉනිම ටෙලියේ BIG MATCH බොරුව!!!

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැ නැ බන් ඕක මෙහෙමයි වෙලා තියෙන්නේ
    කොලබ තිබුන නිදහස් කුසලාන final match එකේ ඉන්දියාවයි බන්ගලියෝයි ගහද්දි
    ඒ රටවල කොඩි 2 කට අමතරව සිංහ කොඩියත් අපේ එවුන් වැනුවේ
    ඒ වගේ සින් එකක් මේකත්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නැ නැ බන් ඕක මෙහෙමයි වෙලා තියෙන්නේ
    කොලබ තිබුන නිදහස් කුසලාන final match එකේ ඉන්දියාවයි බන්ගලියෝයි ගහද්දි
    ඒ රටවල කොඩි 2 කට අමතරව සිංහ කොඩියත් අපේ එවුන් වැනුවේ
    ඒ වගේ සින් එකක් මේකත්

    :rolleyes::rolleyes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,412
    113
    ජංගි කතාවකින් ඔයිට වඩා quality එකක් බලාපොරොත්තු වෙන්න එපා
    ඕක බය්යෝන්ට හදපු කතාවක්
    උන්ට low quality උනත් වටේට අයිසින් දාල පාන් ගෙඩියක් දුන්නත් කනවා
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    මොකද්ද බන් දෙවැනි ඉනිම කියන්නේ මොන හුත්*** බන් :growl::growl::growl: