දෙවියන්ගෙන් උදව්වක් .....

sadhew

Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මිනිහෙක් උදව්වක් ඉල්ලන්නේ කරදරක් උනාම බව මතක තියා ගන්න සහෝදරයා........ඒක විහිලුවකට ගන්න එපා..........:(:(:(:(:(:(:(:(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොදට බුදු දහමට අනුව ජීවත් වෙන අය විෂ්නු දෙවියෝ රකිනවලු

    ඉතින් හොඳට බුදු දහමට අනුව ජීවත් වෙන්න. එතකොට විශ්නු දෙය්යො උඹව රකීවි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හරි කියන්න මොනවද කෙරෙන්න ඔන බන් උබට