සිරාවට මචෝ..
![]()



Attha




අමුතු, වටිනා කතාවක්..


it has some truth![]()

ne machan... kisima aagamakata apahasayak karanna newei meeka liwwe.. apee life ekata deyak ekathu karaganna one nisai meka liwwe..![]()
ඇත්ත මචන්
ආය කථා දෙකක් නෑ
.... puusanta awlak ne maye hithe...







Nice & creative post! rep +++

thanks for everything machooඇත්තම තමයි



umba naa kiwwata ehema ekak thiyenawane machan eka pili ganin eka tikak kathai needa poddak hithala balapan


Pattama Patta!!
![]()


මෙක පරන කතාවක් නෙ ඔයා ටිකක් වෙනස් කරලා ලියලා. මුල් එකෙ ඉන්නෙ ගොනෙකුයි මිනිහෙකුයි වදුරෙකුයි බස්සෙකුයි
…බලන්න යශොරාවය පොත. එකෙ විරසෙකර සුදුහාමිනෙට කියනවා දෑන් අපිට ලබලා තියෙන්නෙ බස්සගෙ වයස කියලා ,එහෙම කිව්වාම සුදුහාමිනෙ අහනවා ඈයි එහෙම කියන්නෙ කියලා එකට විරසෙකර දෙන උත්තරය තමයි මෙ කතාව
…කොහොම උනත් ඔයා කරලා තියෙන්නෙ හොද දෙයක් මොකද දෑන් කාලෙ එකෙක් වත් පොතක් පත්තරයක් බලන එකක් යෑයි .

