දෙවියන්ට භාරවෙලා හරි ගියපු අය ඉන්නවද?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36

    අඩෝ ඔය හාමුදුරුවරු බොරුවට නේද මහණ වෙලා ඉන්නේ

    උඹ වගේ ගෙදර ඉඳන් නිවන් යන්න පුළුවන් කම තියෙද්දී
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    ඕකට යන මන් අදුරන එකෙක් ඉන්නවා, තිබ්බ ගෙදර කඩලා, භාර උනා අලුත් එකක් හදාගන්න.
    දැන් ටකරන් වලින් ගෙයක් හදාගෙන ඉන්නවා. දෙයියෝ ඉන්නවා නම් මුලින්ම ඒ මිනිස්සුන්ට උපකාර වෙනවා.. :baffled:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ඕකට යන මන් අදුරන එකේ ඉන්නවා, තිබ්බ ගෙදර කඩලා, භාර උනා අලුත් එකක් හදාගන්න.
    දැන් ටකරන් වලින් ගෙයක් හදාගෙන ඉන්නවා. දෙයියෝ ඉන්නවා නම් මුලින්ම ඒ මිනිස්සුන්ට උපකාර වෙනවා.. :baffled:
    පූජාවට බරට තියන්න ඕන ඉතින් දෙයියොත් නිකන් කරන්නේ නෑ
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මම දෙයක් අත්දකින්නේ නැතිව විශ්වාස කරන්නෙම නැ. හැබැයි ඔය දෙවියන්ගේ ආරක්ෂාව කියන එක හරියටම හරි. සම්බාවිතාවට වෙන ෙද්වලුත් තියෙනවා ,එහෙම නොවෙන ඒවට හරිගිහින් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම හරි.

    ගලේ දේවාලෙත් හරි :love:

    හැබැයි ඔය හරියන්ෙන් නැතිවුන් හා ලංකාවේ 1/2 ක්ම දෙවියෝ අදහන්නේ තමන්ගේ වැඩේට. කපුවෝ පෝසත් වෙනවා ඒවගෙන්. ඊටපස්සේ දෙවියන්ට බනිනවා. තමන්ට කරදරයක් වුනාම හරි ,කෙල වුනාම පලතුරු වට්ටියක් ගෙනිහින් ෂේප් කරන ක්‍රමේ තමයි සිංහලු කරගන්නේ. එක හරියන්නේ නැ. ඊට පස්සේ ෙදවියන්ට බනිනවා.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    ගලක් කපනවාද දන්නෙ නෑ කපු අයියා
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    දෙයියෙක්ගෙ බැල්මක් නෙමෙයි බං.
    තමන්ගේම මනසේ බැලපෑම
    Placebo Effect
    zJ5udfK9zBcyJDD7xz.webp
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    gale dewale issara nam kapuwo na. bara wenne hithin. ape ammala nam gedara idanuth hithin bara wenawa. kiri ahara thama bara wenne godak.
    ගොඩක් වෙලාවට බාර වෙන්නේ සුදු මල් වට්ටියක්, කිරි ආහාර පූජාවක්, පාරේ ඉන්න අයට බත් පාර්සල් ටිකක් වගේ දේවල් තමා. පලතුරු වට්ටියක් අරගෙන දේවාලේ ඇතුලට ගියොත් පඩුරු කීයක් හරි තිබ්බොත් ඇරෙන්න එහෙම සල්ලි නන් බාර වෙන්නේ නෑ අපෙත්.
     
    • Love
    Reactions: MihiCherub

    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    32
    13
    Colombo
    ඔව් ගලේ දේවාලේ කිසිම කපුවෙක් නැහැලු. සල්ලි ඉල්ලන්නේ නැහැ, තමන්ම ගිහින් බාර වෙන්නළු තියෙන්නේ. පාලනය වෙන්නේ ගමේ අය එකතු වෙලා හදා ගනිපූ සමිතියකින්. ඕකටත් ළඟදී ප්‍රාදේශීය ලේකම් කේස් එකක් ඇද්දා මතකයි.

    පොඩි කාලේ ඉඳන් පන්සල් දේවාල විතරක් නෙවෙයි, කතෝලික පල්ලි වලට පවා ගිහින් බාර වෙලා තියෙනවා. වැඩක් උනාද කියලා නම් පැහැදිලි මතකයක් නැහැ..