අර ලෝකොලිටි කැම් එකට ෆ්ලෑශර් ලයිට් කට් වෙනව උට්ටෝ![]()
oya ehema kiwata e video eka share karapu minissu and piliaragena comments dapu keedenek innawada?ඕවා ඔච්චර තර්ක කරන්න දේවල් නෙවෙයි බන්. ඇත්තටම ඔය size එකට ඔහොම උනා නම් මුන් කැමරා දාල බිම දිගා වෙලා වඳිනවා.
මූ ගානට දෙයියා වැඩිද්දීම කලබල නැතුව අල්ලාගෙන ඉන්න විදිය. උඩ පහල යන දෙයියෙක්.
ආපු ගමන් යන්නෙ ඇයි ඒ බන ටිකක් අහන්න එපැයි. සිංහලු දැකල කලකිරෙන්න ඇතිදෙවිවරු 4 දෙනා උඩ පැන පැන කොපර කොපර පිපිංන්යා
කරනවා වගේ![]()

දොර ලොක් කරන්න අමතක උනා වෙන්නත් පුලුවන් නැත්තං අයන් එක ඕෆ් කරේ නැතුව ඒක ඕෆ් කරන්න ගියාද දන්නෑධාතු ටික අරන් එන්න අමතක එන්න ඇති ඒ නිසා මතක්වෙච්ච පාර ආයේ රිවර්ස් කරන්න ඇති...
කොහොම උනත් රිවර්ස් කරපු එකෙන් පෙන්නේ මේ සර් ගේ ආශිර්වාදෙටම ආපු දෙයියෙක් කියල..රිවර්ස් නම් ඉතින් ස' ට වඩා කෙනෙක් නෑනේ..
රටේ පාලකයෝ ධාර්මික වෙනකොට දෙයියෝ උනත් වඩිනවා![]()
ඇයි හැම තිස්සෙම දෙයියෝ බොද වෙලා වඩින්නේ ?![]()