දෙවියන් වරමක් දුන්නොත්

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    දෙවියන් වරමක් දුන්නොත්

    දෙවියන් එක වරමක් දුන්නොත් උබලා මොනවද ඉල්ලන්නේ
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මුලින්ම තව වරම් 7ක් ඉල්ලනවා.

    ඒ 7 ලැබුනම පිළිවෙලින්,
    1-කවදාවත් මැරෙන්නෙ නැතිවෙන්න වරමක් ඉල්ලනවා.
    2-කිසිම ලෙඩක් දුකක්, ශරීර අබාධයක් කවදාවත්ම හැදෙන්න එපා කියල ඉල්ලනවා.
    3-මට කැමති මගේ පවුලෙ/ලඟම අයටත් උඩ කිව්ව දෙක දෙන්න පුලුවන් වෙන විදියෙ වරමක් ඉල්ලනව.
    4-පට්ටම සල්ලි ගොඩක් ඉල්ලනව(බිලියන ගානක්).
    5-ලංකාවෙ තියෙන ලොකුම කම්පැනි එකක අයිතිය ඉල්ලනව(SLT වගේ).
    6-යන යන තැන හැම මනුස්සයම මට රෙස්පෙක්ට් කරන්න වගේ වරමක් ඉල්ලනව.
    7-මට කැමති ඔ්නෑම ගෑණියෙක් කසාඳ බඳින්න පුලුවන්/වශ්‍රී කරගන්න පුලුවන් වරමක් ඉල්ලනව.

    මේ හොඳටම ඇති නේද?:P
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :cool::yes:
    මුලින්ම තව වරම් 7ක් ඉල්ලනවා.

    ඒ 7 ලැබුනම පිළිවෙලින්,
    1-කවදාවත් මැරෙන්නෙ නැතිවෙන්න වරමක් ඉල්ලනවා.
    2-කිසිම ලෙඩක් දුකක්, ශරීර අබාධයක් කවදාවත්ම හැදෙන්න එපා කියල ඉල්ලනවා.
    3-මට කැමති මගේ පවුලෙ/ලඟම අයටත් උඩ කිව්ව දෙක දෙන්න පුලුවන් වෙන විදියෙ වරමක් ඉල්ලනව.
    4-පට්ටම සල්ලි ගොඩක් ඉල්ලනව(බිලියන ගානක්).
    5-ලංකාවෙ තියෙන ලොකුම කම්පැනි එකක අයිතිය ඉල්ලනව(SLT වගේ).
    6-යන යන තැන හැම මනුස්සයම මට රෙස්පෙක්ට් කරන්න වගේ වරමක් ඉල්ලනව.
    7-මට කැමති ඔ්නෑම ගෑණියෙක් කසාඳ බඳින්න පුලුවන්/වශ්‍රී කරගන්න පුලුවන් වරමක් ඉල්ලනව.

    මේ හොඳටම ඇති නේද?:P
     
    • Like
    Reactions: AheshM

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    මුලින්ම තව වරම් 7ක් ඉල්ලනවා.

    ඒ 7 ලැබුනම පිළිවෙලින්,
    1-කවදාවත් මැරෙන්නෙ නැතිවෙන්න වරමක් ඉල්ලනවා.
    2-කිසිම ලෙඩක් දුකක්, ශරීර අබාධයක් කවදාවත්ම හැදෙන්න එපා කියල ඉල්ලනවා.
    3-මට කැමති මගේ පවුලෙ/ලඟම අයටත් උඩ කිව්ව දෙක දෙන්න පුලුවන් වෙන විදියෙ වරමක් ඉල්ලනව.
    4-පට්ටම සල්ලි ගොඩක් ඉල්ලනව(බිලියන ගානක්).
    5-ලංකාවෙ තියෙන ලොකුම කම්පැනි එකක අයිතිය ඉල්ලනව(SLT වගේ).
    6-යන යන තැන හැම මනුස්සයම මට රෙස්පෙක්ට් කරන්න වගේ වරමක් ඉල්ලනව.
    7-මට කැමති ඔ්නෑම ගෑණියෙක් කසාඳ බඳින්න පුලුවන්/වශ්‍රී කරගන්න පුලුවන් වරමක් ඉල්ලනව.

    මේ හොඳටම ඇති නේද?:P
    තණ්හාව
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    දෙවියන් එක වරමක් දුන්නොත් උබලා මොනවද ඉල්ලන්නේ

    එංගලන්ත, ස්කොට්ලන්ත, අයර්ලන්ත මිතුරන් තිදෙනෙකුට දෙවියන් වරමක් දීලා තියනවා. ඒ , තමන් කැමති එක දෙයක් සමග මාසයක් හුදකලාව ජීවත් වීමේ අවස්ථාවයි. ඉංග්‍රීසි ජාතිකයා ක්ලව්ඩියා ශිෆර් ව ඉල්ලූ අතර , ස්කොට් ජාතිකයා ග්ලෙන්ෆිඩික් බෝතල් සීයක්ද, අයිරිෂ් කාරයා පිලිප් මොරිස් බන්ඩල් සීයක්ද ද ඉල්ලා ඒවා ලබාගෙන තම තමන්ගේ හුදකලා කාමර වලට යවා අගුලු දමා තියනවා. මසකට පසු දොරවල් අරින විට කෙලින් ඉන්නවත් බැරි තරමට වෙහෙසට පත් වෙලා උනත්, ඉතාම සතුටෙන් හිටි ඉංග්‍රීසි ජාතිකයා ඒ තමන්ගේ ජීවිතයේ සතුටුදායකම මාසය බව කියා ක්ලව්ඩියා ට කිස් එකක් දීලා ගියාලු. ස්කොට් කාරයාට නැගිටින්නත් බැරි තරමට වෙරි වී උන්නත් බොහොම සතුටින් පිට වෙලා ගියාලු. අයිරිෂ් කාරයාගේ දොර අරින කොටම ""#*^#@%^ කවුරුහරි මට ලයිටරයක් දෙනවාද ? කියා එලියට ආවාලු.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    දකින දකින හැම ලස්සන කෙල්ලටම හුකන්න වරමක් ඉල්ලනවා :)