නැත මා සිතේ සැකයක් බියක්..
සමිදෝ බලවතානෝ..
අල්ලහු අක්බර්
I'm an Ex Muslimඋබ ඉස්ලාම් නන් අන්තිමට විෂිස්ට සැලසුමක් කියල වෙස්ට් එකක් දීලා බටන් එකක් ඔබන්න කිව්වොත් අපිටත් කලින් කියපන්.
පිසදා කඳුළු සනසා අපව..මා බලවත් කරනා සැමිදානන් හට සියල්ල කල හැකි වේ..
සියල්ල කල හැකි වේ..
හම්බෙච්ච වෙලාවක අහල බලපං සැලසුමක් තියනවද කියලා.අනිවාර්යයෙන්ම උන්වහන්සේ ලග මන් වෙනුවෙන් විශිෂ්ට සැලසුමක් ඇති
දරාගන්න බැරි ප්‍රශ්න දවසෙන් දවස යොමු කරනවා ජීවිතේ නතර කරන්න හිතෙන තරමට.
අනිවාර්යයෙන්ම උන්වහන්සේ ලග මන් වෙනුවෙන් විශිෂ්ට සැලසුමක් ඇති.
Amen