දෙවියන් වහන්සේ මාව පරීක්ෂා කරනවා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    දරාගන්න බැරි ප්‍රශ්න දවසෙන් දවස යොමු කරනවා ජීවිතේ නතර කරන්න හිතෙන තරමට.
    අනිවාර්යයෙන්ම උන්වහන්සේ ලග මන් වෙනුවෙන් විශිෂ්ට සැලසුමක් ඇති 🥰.
    Amen
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    නැත මා සිතේ සැකයක් බියක්..
    සමිදෝ බලවතානෝ..

    මා බලවත් කරනා සැමිදානන් හට සියල්ල කල හැකි වේ..
    සියල්ල කල හැකි වේ..
     
    • Love
    Reactions: Candid-B

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    අල්ලහු අක්බර්

    උබ ඉස්ලාම් නන් අන්තිමට විෂිස්ට සැලසුමක් කියල වෙස්ට් එකක් දීලා බටන් එකක් ඔබන්න කිව්වොත් අපිටත් කලින් කියපන්.
    I'm an Ex Muslim
    Now Christian
    Amen
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,429
    1
    62,100
    113
    Mother Earth
    මා බලවත් කරනා සැමිදානන් හට සියල්ල කල හැකි වේ..
    සියල්ල කල හැකි වේ..
    පිසදා කඳුළු සනසා අපව..
    මුදවා සෑම නපුරෙන්..
    රැකගන්න මා සමිඳේ..
    ගෙවනා සෑම මොහොතේ.. ❤️
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,041
    113
    දරාගන්න බැරි ප්‍රශ්න දවසෙන් දවස යොමු කරනවා ජීවිතේ නතර කරන්න හිතෙන තරමට.
    අනිවාර්යයෙන්ම උන්වහන්සේ ලග මන් වෙනුවෙන් විශිෂ්ට සැලසුමක් ඇති 🥰.
    Amen