දෙවියන් වහන්සේ ........
ව්දේශ චාරිකාව නිමවා පැමිනි පාප් වහන්සේ තවමත් වාහනයට ගොඩ නොවූ බැවින් රියදුරු තැන, ඉතා බැගැපතව විමසා සිටියේ....
සමාවෙන්න ස්වාමීනි, ඔබ වහන්සේ වාහනයට ගොඩවුනානම් අපිට යන්න පුලුවන්....
ඔයාට කියන්න මම කාදිනල් වුනාට පස්සෙ වාහනයක් එලවන්නම බැරි උනා, අද වාහනේ එලවන්නෙ මං...
ස.. සමාවෙන්න ස්වාමීනි, ඒකනම් කීයටවත් කරන්න දෙන්න බෑ.. ඔබවහන්සේට යම් අනතුරක් වුනොත් හෙම මං විනාසයි... මගෙ රස්සාවත් නැතිවෙයි ....
කවුද ඉතින් කියන්න යන්නෙ.. එලෙව්වෙ මං කියල ... මේක දන්නෙ ඔයයි මමයි විතරනේ .....
ඉතාමත් අමාරුවෙන් රියදුරු තැන පිටුපස ආසනයට දැමූ පාප් වහන්සේ, ලෑල්ලටම පාගන්න ව්ය.
අනේ.. හෙමින් යමු ස්වාමිනි.... යැයි පැවසුවද පොලිස් සයිරන් හඬ ඇසෙන තෙක්ම තවත් වේගය වැඩි උනා මිස අඩු වුනේ නැත...
අනේ දෙවියනේ !!! මගේ රස්සාවයි .. ලයිසන් එකයි දෙකම ඉවරයි.. යැයි රියදුරු තැනට ඉබේටම කියවිනි .......
පාප් වහන්සේ විසින් අඳුරු වීදුරුව පහත් කරන ලදුව.... රාලහාමිගෙ ඇස් උඩගොස්, ඉහින් කනින් දාඩිය දමන්නට විය.... වචනයක් වත් කතා නොකල ඔහු, යතුරු පැදිය වෙත ගොස් වෝකි ටෝකියෝව අතට ගත්තේය ......
මට ලොක්කව දෙන්න....... ආ සර්, සර් 100 ට නෙමෙයි 200 ට ගියපු වාහනයක් අහුවුනා.........
ඉතිං.. මට මොනවද කියන්නෙ යකෝ.... දඩ කොලයක් ලියල දියං .....
මං හිතන්නෙ අපිට ඒක කරන්න බෑ සර්.. ඉතාම වැදගත් කෙනෙක් ඒකේ යන්නෙ....
කවුද? .... නගරාධිපතිද? ....
නෑ සර්... ඊට වැඩියෙ ලොක්කෙක් .....
එහෙනං?.... ඇමති කෙනෙක්ද? ....
නෑ සර්... ඊටත් වැඩියෙ ලොක්කෙක් .....
අගමැතිවත්ද යකෝ? ......
නෑ සර්.. ඊ ..ඊ.. ඊ.. ඊටත් වඩා ලොක්කෙක් සර් .
එහෙනං මොකාද යකෝ දෙවියන් වහන්සෙද?.....
සර්.... ඔ ඔ ඔ ඔව් ඔව් සර්.......
මොකා !!! ... කොහොමද යකෝ තෝ එහෙම කියන්නේ? .....
ඩ්‍ර.. ඩ්‍ර.. ඩ්‍රයිවි කරන්නෙ, පාප් වහන්සේ.. ස ස සර්...........
apahasayak karana adahasakin nowana bawa karunawqen salakanna
gaththe
mathalan