දෙවියන් වහන්සේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දෙවියන් වහන්සේ

    මේ කතාව කිසිම ආගමකට අපහස කිරිමට නොවන වග කරුනාවෙන් සලකන්න, විනොදය සදහා පමණක් බව සලකන්න.

    (හොදටම හිනා යන නිසා දම්මේ )

    දෙවියන් වහන්සේ දුටුවෙහිද

    නදියක පැවති ආගමික නම් කිරීමේ උත්සවයකට ගිය බීමත් මාර්ක් පූජකයා ඉදිරිපස පෙනී සිටියේය

    පූජකයා - ඔබ දෙවියන්වහන්සේ බැහැ දැකීමට සූදානම්ද?


    මාර්ක් - ඔව්


    පූජකයා එකවරම ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද ?


    මාර්ක් - නැත


    නැවත පූජකයා ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා මද වෙලාවකින් උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද?


    මාර්ක් - නැත


    නැවත පූජකයා ඔහුගේ හිස වතුරේ ගිල්වා ඔහු අත පය ගසමින් දඟලනතෙක්ම ජලයේ ඔබා සිට, ඔබ දෙවියන් වහනුසේ දුටුවෙහිදැයි ඇමතීය.


    එකවරම පූජකයාගේ බෙල්ලෙන් අල්ලා ගත් මාර්ක්


    උඹ හරියටම දන්නවාද දෙවියන් වහන්සේ ගිලුනේ මෙතනමයි කියලා?


    ගත්තේ මෙතනින් :shocked: repost nam :sorry: