දෙවියනේ......................................................................

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113
    දෙවියන් සහ මිනිසුන්..
    මගෙ ලඟ වැඩ කරන කෙනෙක් ඉන්නවා දෙවියන්ව අසීමිත විදියට විශ්වාස කරන. එයාගෙ ළමය බත් කන්න කැමතිම නෑ. බත් අපිරියයි ඒ ළමයට. වයස අවුරුදු 4 ක් විතර වෙනකල් බත් කාලම නෑ. මේ ප්‍රශ්නෙ මට කිව්වාම මම ළමයා ගැන විස්තර අහපුවාම ඒ ළමයි KFC චිකන් කන්න ආසයි කියල කිව්වා. ඉතින් මම පොඩි උපදෙසක් දුන්නා ළමයට KFC එක්කන් ගිහින් චිකන් එක්ක KFC රයිස් එකක් දීල බලන්න සමහර විට ආසාවෙන් කයි කියල. වැඩේ හරි ගියා. ඊට පස්සේ මම කිව්වා රයිස් අරන් දෙන්න ළමයා කයි කියල. ඒකත් හරි ගියා. දැන් ළමයා බත් කනවා. හැබැයි ළමයා බත් කන්නේ නෑ කියලා කතරගම දෙවියන්ට බාර වෙලා තිබිලා තියෙන්නේ. අන්තිමට පවුලම එකතූ වෙලා පූජා වට්ටියක් අරන් කතරගම ගියා බාරෙ ඔප්පු කරන්න. මම කරපූ දේ ක්‍රෙඩිට් එක දෙවියන්ට. දෙවියන්ට පූජා වට්ටියක් මට මුකුත් නෑ.
    මිනිහගෙ වැඩ හොඳ නැති හින්ද මම කිව්වා අස්වීම දෙන්න කියල. මිනිහ අස්වීම දුන්න. හැබැයි මම ඒක කලේ පොඩ්ඩක් job එක ගැන බය ඇති කරන්න. අස්වෙන දිනේ ආපුවාම යන්න එපා ඉන්න කියල කියන්න හිතාගෙන. දැන් මම දන්න විදියට ඌ සමන් දෙවියන්ට බාර වෙලා තියෙන්නේ රස්සාව බේරලා දෙන්න කියලා. දැන් මම ඉන්න කිව්වොත් ඒකෙ ක්‍රෙඩිට් එක යන්නේ සමන් දෙවියන්ට. ඌට ඉන්න කියන්නද යන්න කියන්නද?

    Copied from FB
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,720
    72,962
    113
    මාලඹේ
    ඔය වගේ එවුන්ට යන්න කියන එක හොදයි
    ග ගෙන් වතුර බීලා මුහුදට ආවඩන එවුන්
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    යකෝ ගොඩ් වර්ක්ස් ඉන් අ මිස්ටීරියස් වේ. යකෝ දෙය්යෝ තමයි උපදෙස දෙන්න සැලැස්සුවේ, ඌ ගෙදර නිකම් හිටිය නම් උපදෙස ලැබෙනවද? නෑ නේ, දෙය්යෝ තමා හරි තැනට ඌ චැනල් කරලා උපදෙස දුන්නේ.

    Joe Biden Fema GIF by GIPHY News
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,656
    113
    ඔය ලොවෙත් අඩුකුලේ බෛයියෙක්. වශී බෝලේ මිරික මිරික රටම හොරා කාපු ඕකුන්ගේ මහ බෛයියා තිරුපති යන්නේ ප්‍රයිවෙට් ජෙට් අරන් මිනිස්සුන්ගේ සල්ලි වලින්.