දෙවියෝ :O

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,596
    22,301
    113
    Gotland
    facts of 330 000, 000 gods

    1. කෝටි තිස් තුනක් කිව්වේ අවරුදු දෙදාස් පන්සියකට කලින් නේ. දැන් ගාන ඊට සැහෙන්න වැඩි ඇති දිවිය ලෝකේ වන්-චයිල්ඩ් / පුංචි පව්ල රත්තරං සංකල්පය තිබ්බත් තව කෝටි ගානක් වැඩි වෙලා ඇති වලකජ්ජ ගහන නාකි දෙවියන්ගේ අනුපාතය කොහොමද දන්නේ නෑ. දන්න විදිහට එහෙ අරව නෑ පෙති නෑ.

    2. දෙවියන් අතරද බෙදීම් ඇත. දේශපාලනයට ද එය පොදු වේ. බහුතරයක් ජාතිමාමක පෝට්ටුවාදීන්. මේ දිනවල ප්‍රමුක (තැනක් තියෙන්නේ) නාථ දේව මණ්ඩලයට. ඉතිං මේ දවස් වල වැඩක් කරවගන්න ඕනා නං අල්ලන්න ඕනා ගෝඩ් නාතව. ජයසුමන සර් පදදෙනිය සර් මාර්ගයෙන් තමයි පොරව කන්ටක්ට් කරන්න පුළුවන් නලින්ද කියල නාකි උට්ටෙක් ඉන්නවා උටත් පුළුවන් හැබැයි මේ දිනවල උ pcr ධන වී රෝහලේ

    3. දෙවියන්ගේත් පොලිසියක් තිනවනේ ඔකේ පොලිස්පති තමයි කන්දේස්වාමි ඔව් බං දෙමළෙක් තමයි හැබැයි උගේ ජාතිබේද නෑ ජරා පප්පෙක් .දකුණේ යක්ක පුත්තු යන්නෙත් පොර ගාවට.

    4. දෙවියන් කන්නේ බොන්නේ මොනවද කොහොමද කියන එක තමයි මට පොඩි කාලේ ඉඳන්ම තීන ගැටලුව ඕව අහන්න ගිහිං ලුණු ඇඹුල් ඇතුව අහගත්තා. එත් දෙවියන් කෙරෙහි ඇති ආලය නෙවි අඩු උනේ. කාලි තමයි පට්ට කෑල්ල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,593
    168,922
    113
    එකමත් එක රටක
    දෙයියෝ අපි වගේම කන බොන, ළමයි හදන සෙට් එකක් නේ. තව්තිසාවේ දිනයක් කියන්නේ මෙහෙ අවු 100ක් වගේ ලු.
    ඉතින් අපි දවසෙන් 1/3ක් නිදාගන්නවා වගේ දෙයියෝ අවු 33ක් විතර නිදි ඇති බන්. අවුරුද්දක් වත් ටොයිලට් එකේ ඇති.
    අනිත් ඒවත් ඒ වගේ ඇති... :unsure:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දේව මණ්ඩල තිස්තුන් කෝටියක් කියලා කියන්නෙ,
    පූජා වට්ටියට උඹේ අම්මගේ කලු කැවුම තියලද බාර වෙන්නේ බිස්නස් වැඩිවෙන්න කියලා 🤣🤣😘

    මරු වැඩේ මිට්ටට වුනේ®
     
    • Haha
    Reactions: Big Cass

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,207
    113
    5efc09b863b18.jpeg
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අඩෝ තැන්ක්යූ බං ලා... උඹලගෙ කතා නියමයි... :D :D :D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,810
    1
    62,947
    113
    Mother Earth
    ඔය කැරි දෙවියො තනිකර බොරු. කාලි එහෙම පට්ට බඩුව. කාලිගෙ ගලත් නියමයි. මට හිතෙන දෙයක් තමයි "නිවන" කියන්නෙ පෘථිවිය වගේ universe එකේ තියෙන තව ග්‍රහලෝකයක්. ඒකට ළඟා වෙන්න ආලෝකයේ වේගයට සමාන විය යුතුයි. ඒ කියන්නෙ ස්කන්ධයක් තියෙන කිසිම දෙයකට ආලෝකයේ වේගයට සමාන වෙන්න බෑ. උදාහරණෙකට අපි මැරුණම Gunධබ්බද අබ්බගාතද මොකද්ද කියනව නේ. අන්න ඒකට ස්කන්ධයක් නෑ. අපේ සිත දියුණු කරල තියෙන විදිය අනුව මැරුණට පස්සෙ ඒ Gunධබ්බයගෙ පාට වෙනස් වෙනවා ඇති. හරියට white light beam එකෙත් පාට 7ක් තියෙනවා වගේ(දේදුන්නේ පාට හත). ඒ ඒ පාට අනුව අදාළ planet එකට ඇදිල යනවා ඇති. දේදුන්න කිව්වම සින්දුවක් මතක් වුණා.
    දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ...
    සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දූ...
    සන්ද්‍යාෙව් නිම් වළල්ලේ.. මායාවේ දෑස දැල්වේ..
    :rofl:
    (බුද්ධහගමට අගෞරවයක් කළා නෙමෙයි. දේව ඇදහීම් බුද්ධහගමේ නෑ.)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    niwana pancha daathungen hadila thiyana ekak neme. eke sith kaya mukuth na
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,810
    1
    62,947
    113
    Mother Earth
    niwana pancha daathungen hadila thiyana ekak neme. eke sith kaya mukuth na
    ඒක තමයි බන් කිව්වෙ ස්කන්ධයක් නෑ කියල. ශුක්‍ර ධාතු ගැන කතාවක් මම කීවෙ නෑනේ. ඔයාට මට වඩා දැනුමක් තියෙනවා. මට නිකන් හිතෙන විදිහට මම කිව්වෙ. light ray එකට ස්කන්ධක් නෑ නේ. අන්න ඒ වගේ වෙන්න ඇති.