දෙවිවරු ඉන්නව කියල තොපි විශ්වාස කරනවද

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    ඉතින් මං දැන් දෙපාරක් ඇහුවෙ.
    කියපන්කො
    එක තමා මන් කියන්නෙ ඇහුවාට කියල වැඩක් නැ! ඔකත් හරියට අර සමහර කට්ටිය විස්වය තරනය කරන්න ගිහින් අතරමන් උනා වගෙ වැඩක් තමයි! වැඩක් නැ! තෙරුම් ගන්න බැ!
    කියල දෙන්නත් සිහල බාසාවෙ වචන න! තමන්ම තෙරුම් ගන්න ඔන! එත් එක තෙරුම් ගන්න උබ්ලැයි මොල මොරල නැ! මොලෙ ශක්තිමත් නැ.

    එක නිසා වෙන කවුරුහරි කියපුවා අහගෙන එක හරි කියල හිතාගෙන එක පස්සෙ ගිහින් එයා කියපුවා වෙයි කියල හිතාගෙන තව තව එක පස්සෙ යනවා!
    ඉසෙල්ලා මෙක කල්පනා කරපම්!

    ඇයි උබ මෙ ෆ්‍රොර්ම් එකක හැලි ලියාගෙන දගලන්නෙ?

    ඇයි උබට පැත්තකට වෙලා මම මෙලොකෙ ඇවිදින්නෙ ඇයි කියල කල්පනා කරන්න බැරි! ඇයි උබ මෙ ලොකෙ ඔය සරිර කූඩුවෙම ඉපදුනෙ ඇයි කියල කල්පනා කරන්න බැරි. හෙතුවක් කියන්න පුලුවන්ද?

    ඇයි උබෙ ඔය දෙමාපියන්ම දෙමාපියන් උනෙ ඇයි කියල හෙතුවක් හොයන්න උබට පුලුවන්ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,246
    12,679
    113
    🌎
    Niyama dewiyo bala ganna oni nam palayan mirror ekak issarahata
    beaker love GIF
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    එක තමා මන් කියන්නෙ ඇහුවාට කියල වැඩක් නැ! ඔකත් හරියට අර සමහර කට්ටිය විස්වය තරනය කරන්න ගිහින් අතරමන් උනා වගෙ වැඩක් තමයි! වැඩක් නැ! තෙරුම් ගන්න බැ!
    කියල දෙන්නත් සිහල බාසාවෙ වචන න! තමන්ම තෙරුම් ගන්න ඔන! එත් එක තෙරුම් ගන්න උබ්ලැයි මොල මොරල නැ! මොලෙ ශක්තිමත් නැ.

    එක නිසා වෙන කවුරුහරි කියපුවා අහගෙන එක හරි කියල හිතාගෙන එක පස්සෙ ගිහින් එයා කියපුවා වෙයි කියල හිතාගෙන තව තව එක පස්සෙ යනවා!
    ඉසෙල්ලා මෙක කල්පනා කරපම්!

    ඇයි උබ මෙ ෆ්‍රොර්ම් එකක හැලි ලියාගෙන දගලන්නෙ?

    ඇයි උබට පැත්තකට වෙලා මම මෙලොකෙ ඇවිදින්නෙ ඇයි කියල කල්පනා කරන්න බැරි! ඇයි උබ මෙ ලොකෙ ඔය සරිර කූඩුවෙම ඉපදුනෙ ඇයි කියල කල්පනා කරන්න බැරි. හෙතුවක් කියන්න පුලුවන්ද?

    ඇයි උබෙ ඔය දෙමාපියන්ම දෙමාපියන් උනෙ ඇයි කියල හෙතුවක් හොයන්න උබට පුලුවන්ද?
    සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්ත 😍

    රට බංකොලොත් වෙනකන් හොරාකාපු
    බටලන්දෙ කොල්ලන්ට පුකේ ඇරල මරපු පොන්නයෙකුට කඩේ යන්නෙ ඇයි කියන එක උබෙ ලොකු මොලෙන් හිතල බලපන්
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    The three main religions in the world, often called the Abrahamic religions, are:

    1. Islam – Followers are called Muslims, and they believe in one God (Allah) and the teachings of Prophet Muhammad ﷺ through the Qur’an.

    2. Christianity – Followers are called Christians, and they believe in one God and the teachings of Jesus Christ (through the Bible).

    3. Judaism – Followers are called Jews, and they believe in one God and follow the Torah, revealed to Prophet Moses (Musa).

    👉 These three are grouped together because they all trace their faith back to Prophet Abraham (Ibrahim).

    Do you want me to also tell you the world’s top 3 religions by number of followers (like Islam, Christianity, Hinduism)?

    In Islam, Christianity, and Judaism, all three religions are monotheistic, meaning they believe in only one God.

    Here’s a breakdown:

    • Islam: Believes in one God (Allah), absolutely one, without partners, children, or equals (Tawhid).
    • Christianity: Believes in one God, but most denominations describe Him as a Trinity — Father, Son (Jesus Christ), and Holy Spirit. Still, it is considered one God, not three.
    • Judaism: Believes in one God (Yahweh/Hashem), indivisible, with no partners or divisions.

    👉 So in all three religions, the number of gods believed in is one, but the understanding of God differs.

    Would you like me to make you a side-by-side comparison chart to see the differences more clearly?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,818
    113
    දෙවියෝ කියන්නෙත් මිනිස්සුම ඇඳපු අඹපු රූප, පිළිම බව තේරුම් ගන්න තරම් පරිණතවෙයං. අවුකන බුදුන්ටත් දෑස් දුන්නේ මිනිසෙක් දෙවියෝ ගැන කවර කතාද බං
     
    • Haha
    Reactions: nppcheguevara

    Zorrow

    Active member
  • Jul 5, 2025
    175
    94
    28
    t.me
    මැරුනාට පස්සෙ වෙන දෙවල් කිය කිය රජවරු - සිටුවරුන්ගෙන් සැප අරන් ආතල් එකෙ ජීවත් වෙලා මැරිලා යන එකත් මාර ලයිෆ් එකක් තමයි! ආගම් ඔක්කොම එකයි! ඉන්නකම් ගෙමක් ගහන් එවා ප්‍රමොට් කරන්නෙම නැ! මැරුනාට පස්සෙ ගන්න සැප තමා ප්‍රමොට් කරන්නෙ!
    මැරුනට පස්සෙ සැන බුදු දහමෙ ප්‍රමෝට් කරන්නෙ නෑ. බුද්දාගමෙන් මිසක්.
     
    Zorrow

    Active member
  • Jul 5, 2025
    175
    94
    28
    t.me
    ehenam mokatada nawatha idapadenne nathi wena wada karanna kiyanne? 😁
    නිවන් දකිනව කියන්නෙ මරණින් මතු ආයෙ ඉපදෙන්නෙ නැති වෙන එක අරමුණු කරගෙන කරන දෙයක් නෙමෙයි. තමන් ඇලිල ඉන්න දේවල් තණ්හාව වගේ දේවල් මේ ජීවිතයෙදිම නැති කරන එක.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්ත 😍

    රට බංකොලොත් වෙනකන් හොරාකාපු
    බටලන්දෙ කොල්ලන්ට පුකේ ඇරල මරපු පොන්නයෙකුට කඩේ යන්නෙ ඇයි කියන එක උබෙ ලොකු මොලෙන් හිතල බලපන්
    උබ කියන විදියට 2022 වෙලා තියෙන්නෙ එක පාර්ශවයක් නිසා සිදුවෙච්ච සිදුවීමක්! එකට රටෙ ආගම් පස්න - ජාති පස්න - ත්‍රස්තවාදි පස්න - වෙනත් රටවලින් ආපු පස්න - දැන් දෙසපලනෙ බලයෙ ඉන්න්න උන් කලින් ඉදපු උන් එක්ක එක්කහු වෙලා ගනිපු තිරන කීසීම දෙයක් බලපාල නැ!

    1948 පස්සෙ මෙ රටෙ සිදුවෙච්ච කීසිම දෙයක් 2022 බලපාල නැ - බලපාපු එකම පසෙනෙ නිදහස් පක්සෙ සහ යූ-එන්-පී එක දෙවල් විතරයි! ජෙප්පො - ප්‍රබාකරන් - ඉන්දියව සහ වෙනත් රටවල් වල බල්පැම් කීසිම බලපැමක් කරල නැහැ! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    දැන් උබද මෙ ලොකෙ තියෙන සන්කීර්නම ආගමක් - දර්ශනයක් ගැන දොඩවන්නෙ? :censored::censored::censored:!!

    නිවන් දකිනව කියන්නෙ මරණින් මතු ආයෙ ඉපදෙන්නෙ නැති වෙන එක අරමුණු කරගෙන කරන දෙයක් නෙමෙයි. තමන් ඇලිල ඉන්න දේවල් තණ්හාව වගේ දේවල් මේ ජීවිතයෙදිම නැති කරන එක.
    එක ප්‍රතිපලෙ?
    ------ Post added on Sep 25, 2025 at 2:22 PM
     
    Zorrow

    Active member
  • Jul 5, 2025
    175
    94
    28
    t.me
    එක ප්‍රතිපලෙ?
    මරණින් පස්සෙ ලැබෙන දෙයක් නෙමෙයි මේ හුස්ම ගන්න මොහොතෙ වුනත් නිවන අවබෝධ කරගත්තොත් දැන් අත්විදින්න පුලුවන් දෙයක්
    =- තණ්හාව ලෝභකම ඇලීම වගේ දේවල් නැති කරලා නිදහස සාමකාමී නොසැලෙන තත්ත්වයකට පත් වෙනවා
    මේකෙ අවසාන ඵලය මරණින් මතු නැවත ඉපදීමක් වෙන්නෙ නැහැ.
    මන්ද, පැවැත්ම ඉදිරියට ගෙන යන ඉන්ධනය (තණ්හාව) සම්පූර්ණයෙන්ම නැති කරපු නිසා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එතනම බොරුව නෙ!

    බොරු ද ඇත්තද තියලා ඔයාට තීරනය කරන්න පුලුවන් වෙන්නේ ඔයා දන්න දේවල් වලින්. දන්න දේවල් ඔක්කොම සර්ව සාධාරණද?
     
    Zorrow

    Active member
  • Jul 5, 2025
    175
    94
    28
    t.me
    ඉන්නකම් ගෙමක් ගහන් එවා ප්‍රමොට් කරන්නෙම නැ!
    වැරදියි
    බුදු දහමෙ නිවන ගැන විතරක් නෙමෙයි කියල දෙන්නෙ.
    තමන්ගේ හැකියාවෙන් සහ උත්සාහයෙන් ප්‍රායෝගිකව වැඩ කරලා ධනය රැස් කරගන්න හැටි
    උපයාගත් ධනය නුවණින් යුතුව පාවිච්චි කරන, වියදම් කරන, ඉතුරු කරන විදිහ
    මානසික සාමය
    යහපත් සම්බන්ධතා
    .දුක නැති කරන විදීහ
    -තව ගොඩක් දේවල් තියෙනව. පොඩ්ඩක් හොයල බලල දේවල් කිව්වනම් එල
     
    • Like
    Reactions: nalin0001

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    වැරදියි
    බුදු දහමෙ නිවන ගැන විතරක් නෙමෙයි කියල දෙන්නෙ.
    තමන්ගේ හැකියාවෙන් සහ උත්සාහයෙන් ප්‍රායෝගිකව වැඩ කරලා ධනය රැස් කරගන්න හැටි
    උපයාගත් ධනය නුවණින් යුතුව පාවිච්චි කරන, වියදම් කරන, ඉතුරු කරන විදිහ
    මානසික සාමය
    යහපත් සම්බන්ධතා
    .දුක නැති කරන විදීහ
    -තව ගොඩක් දේවල් තියෙනව. පොඩ්ඩක් හොයල බලල දේවල් කිව්වනම් එල
    na na , man kiwwe dan inna thatta ralala pramote karana ewa gana!

    බොරු ද ඇත්තද තියලා ඔයාට තීරනය කරන්න පුලුවන් වෙන්නේ ඔයා දන්න දේවල් වලින්. දන්න දේවල් ඔක්කොම සර්ව සාධාරණද?
    wena kawuru hari kiyapuwa sarwa sadaranai kiyala beri han denna thiyena aithiya mokakda?
    ------ Post added on Sep 25, 2025 at 2:36 PM
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    බුදුහාමුදුරුවො කියන්නෙ ලොකෙ ජනගහනය පාලනය කරන්න එවපු ෆෙල් එක්ස්පෙරිමන්ට් එකක්! 😁 😁 !!

    අඩු ගානෙ ලොකෙ එ කාලෙ ජනගහනයෙන් 50%වත් , ඉපදෙන එක - ප්‍රජනනය කරන එක. ආයෙ නැවත ඉප්දෙන එක නතර කරගන්න බැරි උනා!

    සිස්ටම් එක ආසියාවෙ පොඩිකැල්ලක පොඩි ජනතාවක් අතර ප්‍රචාරය වෙලා එකෙනුත් සුලු කොටසක් ප්‍රජනනය නැවැත්තුවා!
    පිස්සු හුත්තෙක්...
    බුදුන්ටත් වඩා ඤාණවන්තයෙක්...
    ධාර්ශනිකයෙක්...
    පොඩි මෙන්ටලි කේස් එකක් තියනවා වගේ දැනෙනවා.
    නිවාඩු දවසක ගිහින්
    කළු වෙදමහත්තයා හම්බ වෙයන්...
    ඉස කුඩිච්චියක් දැම්මහම ඔය ගතිය ටිකක් අඩුවෙලා යයි