දෙවිවරු ඉන්නව කියල තොපි විශ්වාස කරනවද

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ඔය ආගම්වල කියන දෙවිවරු
    ආගමට අනුව හැසිරුණාම තෑගි දීල යන අය. මිනිස්සුන්ට උදව් කරන්න බලාගෙන ඉන්න අය.
    සක්රය.
    මටනම් ඒවගේ දෙවිවරු ඉන්නව කියල තියෙන විශ්වාසයලගකදි නැත්තටම නැතිවුනා.

    මේ විශ්වයේ දියුනු ජීවියො ඇති. ඔය සූත්‍රයක තියෙන්නෙ මෙහෙ අවුරුදු පනහක් දිව්‍යලෝකෙ එක දවසක් කියල. ඒක විශ්වාස කරන්න පුලුවන්නෙ විද්‍යාත්මකව. interstellar මූවි එකේ තියෙන්ත් ඒම දෙයක්නෙ.

    මම ත්‍රිපිටකය කියවල අධ්‍යයනය කරන්න පටන්ගෙන දැන් අවුරුදු කීපයක් වෙනව.
    මං දැක්ක දෙයක් තමයි නිගන්ට/ බමුණු මත ඒකෙ ගොඩක් තැන්වලට රිංගල තියෙනව.
    සාරිපුත්ත සීහනාද සූත්‍රයේදි සැරියුත් කියනව බුදුහාමුදුරුවන්ට, "මම මේ කය පාවිච්චි කරාට මම හැමවෙලේම මේ කය අසූචි මල්ලක් , ගැරඩි කුනක් වගේ පිලිකුල් කරනව කියල".
    ඒවගේ දෙයක් නිතරම හිතට දැනෙනවනම් හිතට කොච්චර වදයක්ද.
    ඇලීම නැතිකරන්න හැමතැනම කතා කරල ගැටීම ඇතිකරන එක තමයි ගොඩක් තැන්වල තියෙන්නෙ.
    රහතන් වහන්සේලා කියන්නෙ ඇලීම් ගැටීම් දෙකම නැති කොටසක්.
    එහෙම වෙන්නෙ එයාල හැමදෙයක්ම දකින්නෙ සතරමහාදාතුන්ගෙන් හැදුන රූපයක් විදියට.
    දැන් මේකෙ සෝවාන්වෙච්ච උන් කියයි පිලිකුල දැනුනට ඒක මගේ කියල ගන්නෙ නෑ කියල. ඒම බැලුවොත් බඩු ගහන්නත් පුලුවන්.

    මම කියන්නෙ උබල ඔය බන ඇහිලි හෙවිලි නවත්තලා සමථ/ විදර්ශනා වඩපල්ල. නැත්තන් තේරුමක් නැති විදියට කාලය නස්තිවෙන එක වෙන්නෙ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    Clear ne kiyana eka සාරිපුත්ත සීහනාද සූත්‍ර weradiy kiyalada kiyanne
    ඔව්
    රහතන් වහන්සේලාට පිලිකුලක් දැනෙන්නෙ නෑ. ගැටීම් නෑ.

    ඔව්. එකක් බයට, අනිත් එක අසරණ උනාම. 🙂
    අනික නූගත්කම
     
    • Like
    Reactions: KSPathirana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඔය ආගම්වල කියන දෙවිවරු
    ආගමට අනුව හැසිරුණාම තෑගි දීල යන අය. මිනිස්සුන්ට උදව් කරන්න බලාගෙන ඉන්න අය.
    සක්රය.
    මටනම් ඒවගේ දෙවිවරු ඉන්නව කියල තියෙන විශ්වාසයලගකදි නැත්තටම නැතිවුනා.

    මේ විශ්වයේ දියුනු ජීවියො ඇති. ඔය සූත්‍රයක තියෙන්නෙ මෙහෙ අවුරුදු පනහක් දිව්‍යලෝකෙ එක දවසක් කියල. ඒක විශ්වාස කරන්න පුලුවන්නෙ විද්‍යාත්මකව. interstellar මූවි එකේ තියෙන්ත් ඒම දෙයක්නෙ.

    මම ත්‍රිපිටකය කියවල අධ්‍යයනය කරන්න පටන්ගෙන දැන් අවුරුදු කීපයක් වෙනව.
    මං දැක්ක දෙයක් තමයි නිගන්ට/ බමුණු මත ඒකෙ ගොඩක් තැන්වලට රිංගල තියෙනව.
    සාරිපුත්ත සීහනාද සූත්‍රයේදි සැරියුත් කියනව බුදුහාමුදුරුවන්ට, "මම මේ කය පාවිච්චි කරාට මම හැමවෙලේම මේ කය අසූචි මල්ලක් , ගැරඩි කුනක් වගේ පිලිකුල් කරනව කියල".
    ඒවගේ දෙයක් නිතරම හිතට දැනෙනවනම් හිතට කොච්චර වදයක්ද.
    ඇලීම නැතිකරන්න හැමතැනම කතා කරල ගැටීම ඇතිකරන එක තමයි ගොඩක් තැන්වල තියෙන්නෙ.
    රහතන් වහන්සේලා කියන්නෙ ඇලීම් ගැටීම් දෙකම නැති කොටසක්.
    එහෙම වෙන්නෙ එයාල හැමදෙයක්ම දකින්නෙ සතරමහාදාතුන්ගෙන් හැදුන රූපයක් විදියට.
    දැන් මේකෙ සෝවාන්වෙච්ච උන් කියයි පිලිකුල දැනුනට ඒක මගේ කියල ගන්නෙ නෑ කියල. ඒම බැලුවොත් බඩු ගහන්නත් පුලුවන්.

    මම කියන්නෙ උබල ඔය බන ඇහිලි හෙවිලි නවත්තලා සමථ/ විදර්ශනා වඩපල්ල. නැත්තන් තේරුමක් නැති විදියට කාලය නස්තිවෙන එක වෙන්නෙ.
    අම්ම මතක් කරලා අතේ ගහන උන් ඉන්නවා කියලා අපි ඉස්සර විස්වාස කලේ නෑ, ඒත් උඹව දැක්කට පස්සෙ ඒක විශ්වාස කරන්න ගත්තා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: Lovtus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator

    මැරුනාට පස්සෙ වෙන දෙවල් කිය කිය රජවරු - සිටුවරුන්ගෙන් සැප අරන් ආතල් එකෙ ජීවත් වෙලා මැරිලා යන එකත් මාර ලයිෆ් එකක් තමයි! ආගම් ඔක්කොම එකයි! ඉන්නකම් ගෙමක් ගහන් එවා ප්‍රමොට් කරන්නෙම නැ! මැරුනාට පස්සෙ ගන්න සැප තමා ප්‍රමොට් කරන්නෙ!
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මැරුනාට පස්සෙ වෙන දෙවල් කිය කිය රජවරු - සිටුවරුන්ගෙන් සැප අරන් ආතල් එකෙ ජීවත් වෙලා මැරිලා යන එකත් මාර ලයිෆ් එකක් තමයි! ආගම් ඔක්කොම එකයි! ඉන්නකම් ගෙමක් ගහන් එවා ප්‍රමොට් කරන්නෙම නැ! මැරුනාට පස්සෙ ගන්න සැප තමා ප්‍රමොට් කරන්නෙ!
    සමථ භාවනාවෙන් හැගීම් දැනීම් වලට වහල් නොවෙන කෙලින් තීරන ගන්න මිනිහෙක් බිහිවෙනව.
    ඒත් මුන් ඒව කරන්නෙ නෑ.
    බුදුහාමුදුරුවො එපා කියපු දේවල්ම කරනව ජාතිය ශාසනය වෙනුවෙන් කියල. ඔය පුද්ගලික ආරාම, වාහන, සල්ලි හාමුදුරුවන්ට භාරගන්න එපා කියල තියෙන්නෙ. තව දේශපාලනය කතා කරන්නවත් එපා කියල තියෙන්නෙ. ඒත් මුන් කරන්නෙම ඒව. හුතුගලගෙ බයිල අහන උන් ගනයො බඩු ගැහුවත් " ශික්ෂා පද 227ක් රකින භික්ෂුන් වහන්සේ කියල හැලි ලියනව.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    සමථ භාවනාවෙන් හැගීම් දැනීම් වලට වහල් නොවෙන කෙලින් තීරන ගන්න මිනිහෙක් බිහිවෙනව.
    ඒත් මුන් ඒව කරන්නෙ නෑ.
    බුදුහාමුදුරුවො එපා කියපු දේවල්ම කරනව ජාතිය ශාසනය වෙනුවෙන් කියල. ඔය පුද්ගලික ආරාම, වාහන, සල්ලි හාමුදුරුවන්ට භාරගන්න එපා කියල තියෙන්නෙ. තව දේශපාලනය කතා කරන්නවත් එපා කියල තියෙන්නෙ. ඒත් මුන් කරන්නෙම ඒව. හුතුගලගෙ බයිල අහන උන් ගනයො බඩු ගැහුවත් " ශික්ෂා පද 227ක් රකින භික්ෂුන් වහන්සේ කියල හැලි ලියනව.
    බුදුහාමුදුරුවො කියන්නෙ ලොකෙ ජනගහනය පාලනය කරන්න එවපු ෆෙල් එක්ස්පෙරිමන්ට් එකක්! 😁 😁 !!

    අඩු ගානෙ ලොකෙ එ කාලෙ ජනගහනයෙන් 50%වත් , ඉපදෙන එක - ප්‍රජනනය කරන එක. ආයෙ නැවත ඉප්දෙන එක නතර කරගන්න බැරි උනා!

    සිස්ටම් එක ආසියාවෙ පොඩිකැල්ලක පොඩි ජනතාවක් අතර ප්‍රචාරය වෙලා එකෙනුත් සුලු කොටසක් ප්‍රජනනය නැවැත්තුවා!
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    බුදුහාමුදුරුවො කියන්නෙ ලොකෙ ජනගහනය පාලනය කරන්න එවපු ෆෙල් එක්ස්පෙරිමන්ට් එකක්! 😁 😁 !!

    අඩු ගානෙ ලොකෙ එ කාලෙ ජනගහනයෙන් 50%වත් , ඉපදෙන එක - ප්‍රජනනය කරන එක. ආයෙ නැවත ඉප්දෙන එක නතර කරගන්න බැරි උනා!

    සිස්ටම් එක ආසියාවෙ පොඩිකැල්ලක පොඩි ජනතාවක් අතර ප්‍රචාරය වෙලා එකෙනුත් සුලු කොටසක් ප්‍රජනනය නැවැත්තුවා!
    කවුද එවල තියෙන්නෙ ?

    උබ නැවත ඉපදීම විශ්වාස කරනවද
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    කවුද එවල තියෙන්නෙ ?

    උබ නැවත ඉපදීම විශ්වාස කරනවද
    ඉපදිම තියෙන්නෙ අපිට! පස් මහ බැලුම් බලල එයාට ඔන තැන ඉපදුනා කියල කියාගන්න අයට එහෙම නැ නෙද? 😁
    තමන්ගෙ අතීට ඉපදිම මතක උදවියට එහෙම නැ නෙද? 😁
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බුදුහාමුදුරුවො කියන්නෙ ලොකෙ ජනගහනය පාලනය කරන්න එවපු ෆෙල් එක්ස්පෙරිමන්ට් එකක්! 😁 😁 !!

    උබත් ෆේල් එක්ස්පෙරිමන්ට් එකක් තමයි, IYKWIM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ඉපදිම තියෙන්නෙ අපිට! පස් මහ බැලුම් බලල එයාට ඔන තැන ඉපදුනා කියල කියාගන්න අයට එහෙම නැ නෙද? 😁
    තමන්ගෙ අතීට ඉපදිම මතක උදවියට එහෙම නැ නෙද? 😁
    කවුද එයාව එවල තියෙන්නෙ. මං ඒක අහල නෑ මීට කලින්. කියපන්කො විස්තර ඇතිව
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    අම්ම මතක් කරලා අතේ ගහන උන් ඉන්නවා කියලා අපි ඉස්සර විස්වාස කලේ නෑ, ඒත් උඹව දැක්කට පස්සෙ ඒක විශ්වාස කරන්න ගත්තා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
    මී ටූ
     
    • Haha
    Reactions: tharakaf

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    කවුද එයාව එවල තියෙන්නෙ. මං ඒක අහල නෑ මීට කලින්. කියපන්කො විස්තර ඇතිව
    අහන්න කවුරුත් කියල නැ නෙ! මම කියන්නෙත් නැ! මොකද උබලැයි ඇබිටිල්ලන් සයිස් කෙසෙල් පරඩැල් වලින් හැදිච්ච මොල වලට එවා දිරවගන්න බැ! එකට හෙතුව උබලැයි මොල විවිර්ත නැහැ! එවා එක එක්කෙනා කියපු මත වාද වලින් වැහිලා තියෙනෙන්!

    උබත් ෆේල් එක්ස්පෙරිමන්ට් එකක් තමයි, IYKWIM
    උබ මුස්ලිම්ද?
    ------ Post added on Sep 25, 2025 at 1:17 PM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    අහන්න කවුරුත් කියල නැ නෙ! මම කියන්නෙත් නැ! මොකද උබලැයි ඇබිටිල්ලන් සයිස් කෙසෙල් පරඩැල් වලින් හැදිච්ච මොල වලට එවා දිරවගන්න බැ! එකට හෙතුව උබලැයි මොල විවිර්ත නැහැ! එවා එක එක්කෙනා කියපු මත වාද වලින් වැහිලා තියෙනෙන්!

    උබ මුස්ලිම්ද?
    ------ Post added on Sep 25, 2025 at 1:17 PM
    ඉතින් මං දැන් දෙපාරක් ඇහුවෙ.
    කියපන්කො