දෙවිවරු-44 කල්ලිය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,504
    17,789
    113
    දෙවිවරු-44 කල්ලිය

    මේක පට්ට වීඩියෝ එක නේද..කානියා කියලා එකෙක් කරලා තියෙන්නේ..





    Izzy -
    (Hook)
    මුහුදට පෙන්නන්නෙපා කොල්ලෝ ලුණු
    ගින්න අපි නම් මොකටද ගිණිකුරු
    සුරලොව සැප, අපි දෙවිවරු
    Hip Hop මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු (x 2)

    K-Mac -
    (Verse 01)
    ඔන්චිලි චිලි චිල්ල මලේ
    කවුද රජ මමයි සිංහයා කැලේ
    වරෙන් කොළඹට පෙන්නන්න රඟේ
    44 කල්ලියේ බලේ
    දෙන්නම් වදන් කොල්ලෝ බෙදන් කන්න මම
    කන්න දුන්නු අත හපාකන්නැහැ මම
    මුල අමතක කලෙත් නැහැ මම
    මම, මගේ ගැන කියවන්නැහැ මම
    කාටත් නෑ බය, කාටත් නෑ ණය
    බොරුව ටික කලයි, ඇත්තට ජය
    දුන්නා දෙවියෝ මගේ හිතට හයිය
    දුක කිව්වා දුක විඳපු අය
    පැණිරස කන්නයි කූඹි වටවෙන්නේ
    ගරු නාම ගන්නයි උඹ පොරකන්නේ
    මට වැඩක් නැහැ මම පාඩුවේ මලක් ගහගෙන Chill එකේ ඉන්නේ
    Hook (x 2)

    Smokio -
    (Verse 02)
    ඇත්ත විතරමයි නෑ බොරු හිල
    වාසි හොයන් මාරු කලේ නෑ පිල
    වචන වලින් අල්ලන්නේ මං නිල
    සල්ලි වලින් නම් කරන්න බෑ මිල
    මම දියරෙද්දෙන් කපන්නැහැ බෙල්ල
    මං ගැන දන්නවා බං උඹේ කෙල්ල
    සෙල්ලම් එපා nigga, වගෙයි මං හෙල්ල
    අමාරු වෙයි මාව කරන්න මෙල්ල
    එළ, එළ, ඊළඟ පිම්ම
    ඇස් පනාපිට උස්සනවා මිම්ම
    බලපන් කටින් පිටවෙන ගින්න
    අකමැති උන්ට බැරිවෙයි බලන් ඉන්න
    යාච්ඥා කලේ රැප් ගලනකන් වහින්න
    දැන් පීනන්න බැරි උන්ට වෙයි නහින්න
    හිතලා වත් නෑ මම නවතින්න
    මෙන්න බෙහෙත් උඹේ උණ බහින්න
    එන්නැහැ ළඟට, කට විතරයි, දෙවියෝ රඟනකොට යක්කු රවන්නේ
    ඕන නෑ යකඩ, ගලන වචන වලින් මං මිනී මරන්නේ
    හතරයි හතරේ මිම්මට මගේ අතින් උඹගේ වල කපන්නේ
    ඇයි ඔරවන්නේ කවුද චන්ඩි ? සද්ද එපා nigga, අපියි රඟන්නේ
    Hook (x 2)
    Description 1 Contributor ?


    44 Kalliya – Dewiwaru ( Ft. K-Mac x Izzy x Smokio ) Prod By : Coke Boi Beats

    Directed by : KAANIYAA @studio feather.


    Lyric By Wagmee – SL HipHop Music

    ​
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේක නම් මෙලෝ රහක් නෑ.. උන් උන් ගැනම වර්ණනා කරගන්න එකනේ කරන්නෙ.. වීදි මායම් එක නම් හොඳයි..:cool:
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේවට බං රැප් කියන්නෙ..:cool:

    Rap Zillaගෙ අලුත්ම රැප..
    9.gif



    ​
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,504
    17,789
    113
    මේක නම් මෙලෝ රහක් නෑ.. උන් උන් ගැනම වර්ණනා කරගන්න එකනේ කරන්නෙ.. වීදි මායම් එක නම් හොඳයි..:cool:
    ​

    නෑ බං මම කිව්වේ වීඩියෝ එක.පොඩි ගැම්මක් තියෙනවා නේද.:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සොහොන;19437986 said:
    ඉරාජ්ගේ ගොට්ටෝ රැල නේද මේ :rofl:
    මුන් ඉරාජ් එක්ක සිංදු ගහල තියෙද..?
    ​

    නෑ බං මම කිව්වේ වීඩියෝ එක.පොඩි ගැම්මක් තියෙනවා නේද.:)
    විඩියෝ එකේ ගැම්මක් තියෙනව කිව්වෙ මචං..? :baffled:
    ​
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අපේ උන්ට ENGLISH වලින් කුණු හරප කිව්වත් ,පුක ගැන කිව්වත් කමක් නෑ:eek: ...සිංහල වචන ටිකක් ඇහෙද්දී hip hop වලින් ...අමාරුයි:growl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,504
    17,789
    113
    අපේ උන්ට ENGLISH වලින් කුණු හරප කිව්වත් ,පුක ගැන කිව්වත් කමක් නෑ:eek: ...සිංහල වචන ටිකක් ඇහෙද්දී hip hop වලින් ...අමාරුයි:growl:

    :lol:ලංකාවේ උන්ගේ හැටිනේ බං.
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    ඩේටා පොඩ්ඩක් ගියාට කමක් නෑ.මේක බලහන්කො ඉවරයක් වෙනකල්;);):D