දරුව මහ සෙනෙවි චතුර සේනාරත්න යනු මිහි මත සිටිනා සියලු විශයෙහි අති දක්ෂ අසමසම මහා පුරුෂයෙකි. ඔහු මාගේ බාල සොහොයුරු සමග අතීශය රහස්‍ය මෙහෙයුමක් දියත් කර ඇත. ඔහුගේ නියත ජය වැලැක්විය හැකි කිසිම මානවකයෙක් තවම බිහි වීද, බිහි වන්නේද නැත.

මෙතරම් වර්ණනා අවශ්‍ය නැත දෙවියනි , මා සතු හැකියාවන් සහා මා කව්ද යන්න කිරියේ වැසියන් හොඳට දනී , මා හට සම කර හැකි කිසිවෙක් මෙලොව නැති බව ඔව්න් හොඳට දනී

සහන නම් දීමට හැක. නමුත් මීලග මැතිවරණය ප්‍රකාශයට පත් කරනා තෙක් තොපට ඉවසීමට සිදුවේ. මටත් සොරා මා විකුණන මේ පොලො තලේ මා තොපට නොව තොප විසින් මා හට සහන දෙන්නේ නම් යෙහෙකි!ගොන්ගා දෙයියනේ අපිට මොකුත් නැද්ද සහනයක්![]()
එය පැවසීමෙන් තා හට කිනම් සැපතක්ද? තොපගේ රැකියාව තට්ටම් පින්තාරු කිරීමද උන්මත්තක??
දේවයන් වහන්ස ගැත්තාට සමා කරනු මැනවි , ඔබ වහන්සේගේ පුක සුදුද ?
ම්ම්ම්ම්... එයද සත්‍යකි මහ සෙනෙවි... එලෙසම කිරියෙ ඔබව මුන ගැසීම මා හට ඉමහත් ප්‍රීතියකි. යසස් ශ්‍රී!
මෙතරම් වර්ණනා අවශ්‍ය නැත දෙවියනි , මා සතු හැකියාවන් සහා මා කව්ද යන්න කිරියේ වැසියන් හොඳට දනී , මා හට සම කර හැකි කිසිවෙක් මෙලොව නැති බව ඔව්න් හොඳට දනී
දරුව,,, ඔබ කෙරෙහිද මා දයාව දක්වාලන්නෙමි. සියල්ලටම පෙරාතුව නුබට අවශ්‍ය කරන්නාවූ ස්ත්‍රී රූපයක් මා හට දක්වාලනූ..ගොන්ගාණනි,,,
ඔබ චතුරාණන් සමග කිරියේ සියලු වැසියන්ට පිහිටවනවාක් මෙන් මා හට ද දෙවෙනි වරට හෝ ඉටිකිරිස් කෑල්ලක් සෙට්කර ගැනීමට උදව් කළ මැනව..
තොපගෙ උත්පත්තියෙහි ප්‍රාථමික දෝශයක් ඇත. මව සමග පැමිණ මා හමුවනු!අවසර මහරජ ගොන්ගා.....
![]()

ගොන්ගා සහ ගොන්ජා යන වචන යුගලය එකම ආකාරයෙන් තොප හට පෙනී ඇති බව පෙනේ. දරුව මෙම තත්වය "බිජ්ජ විජ්ජාලන්කාර" රෝගී තත්වයේ මූලික අවධියයි. වහාම ප්‍රතිකාර ලබා ගනුව!මරුසිරා;22201280 said:එදවස මයිත්‍රී නම් පබ රජ කෙනෙකු වික්කසිංහ නම් අගමැතිකෙනෙකු සමග සහවාසය කරමින් රටේ සැප සම්පත් විකුණමින් සතුටින් කෙලෙදෙලෙන් වාසය කරන කල්හි වික්කසිංහ අගමැති ගේ වල්ලභ පසුපෙළ සන්ටැබිවරයෙකු ලේස කටයුතු කරමින් මේ ලක්දිවෙහි වෙසෙන සියලු සොර දෙටුවන් අල්ලා පරසක්වල ගසමි කියා සිහිනයකින් පිබිදියාක්මෙන් උදාන වාක්‍ය පවසා පසුව අගමැතිදුගේ උදහසට ලක්වූ වන්ෂොට් ලෙස පෙනී සිටීමට මහත් රුචියක් දක්වන ගොන්ජා මැතිදුන් ඔබද යුෂ්මත ?
ගොන්ගා සහ ගොන්ජා යන වචන යුගලය එකම ආකාරයෙන් තොප හට පෙනී ඇති බව පෙනේ. දරුව මෙම තත්වය "බිජ්ජ විජ්ජාලන්කාර" රෝගී තත්වයේ මූලික අවධියයි. වහාම ප්‍රතිකාර ලබා ගනුව!

ඈ බොල තුච්චය.. තා හට මගේ වදන් ගොන් ආතල්ද? නීච ප්‍රාණීයා. අධිරජ ඉදිරිපිට ගරුසරු ඇතිව සිටිව්!පිස්සුද මිනිහෝ..
ඔය ගොන් ආතල් දෙන්නේ නෑ මම..
පෘතුවියෙ සිටිනා පොන්නයන් මිහිතලයෙන් අතුගා දැමීමෙ මෙහෙයුමකටයි ඇය පිටව ගියෙ.. ඇය පැවසුවේ තොප ගැන තොරතුරු ලැබී තොපගේ සේවා ස්ථානයට පිවිසි බවත් තොප වැසිකිලියෙ සැගවී සිටි බවත්ය.

මා වැසිකිලියෙ සැගවී සිටින බව, ඇය ස්ථිරවම දැන ගත් ආකාරය පිළිබඳ ඔබට ගැටළුවක් ඇති නොවේද?![]()
තොපගෙ උත්පත්තියෙහි ප්‍රාථමික දෝශයක් ඇත. මව සමග පැමිණ මා හමුවනු!