දෙවෙනි ඉනිම ඉවරද?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    දැන් දවස් දෙක තුනකින් ටෙලිකාස්ට් වුනේ නෑ නේද? දැන් පොදු කියලා එකක් දාලා ඒ වෙලාවට හිත වාවන්නේ නෑ බන්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොරෝනා හින්ද කොටස් පෙන්නන වේගෙට හදාගන්න බැරුව ඇති. නැත්තං එහෙම ලේසියකට ඕක ඉවරවෙන්නේ නෑ ඕකුං ආච්චිලා සීයල වෙලා උන්ගේ මුනුපුරාල ලව් කරන කතාව වෙනකන් ඕක අදිනව
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපේ රටේ නාට්ටි වල බොරුව.. මේ නාට්ටි අදාල මේ කාලෙ ට නෙවේද.. එක නාට්ටියක වත් කොරෝනා නෑ.. සැනිටයිසර් යූස් වෙන් නෑ.. හැබැ ලොකෙ නෙවේ නාට්ට් තියෙන්නෙ..
    මේ නාට්ටි හරියට කාත්තන්කුඩිවල හෙල්මට් නැතුව මෝටසයිකල් පදිනව වගෙ එහෙම පදින්න උගන්නනව වගෙ

    7.20 Min
     
    • Like
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,125
    113
    අපේ රටේ නාට්ටි වල බොරුව.. මේ නාට්ටි අදාල මේ කාලෙ ට නෙවේද.. එක නාට්ටියක වත් කොරෝනා නෑ.. සැනිටයිසර් යූස් වෙන් නෑ.. හැබැ ලොකෙ නෙවේ නාට්ට් තියෙන්නෙ..
    මේ නාට්ටි හරියට කාත්තන්කුඩිවල හෙල්මට් නැතුව මෝටසයිකල් පදිනව වගෙ එහෙම පදින්න උගන්නනව වගෙ

    7.20 Min

    Mr sepal niyama channel eka
     
    • Like
    Reactions: starcred007

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මං හිතුවේ ඊිිිියෙ මනියගෙ වීඩියෝ ඒකට දාපු thread ඒකක් කියලා LoL;)
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    එදාවේල ටුවර්ස් වගේනේ කතා ලියන්නේ. මොනවා හරි ගොන් ජොක් ටිකක් දාලා කතාවේ ෆ්ලෝ එකට අදාලම නැති කොටස් ටිකක් අමුනලා පෙන්නනවා. එත් ලංකාවේ පට්ට සෙට් එකක් ඉන්නවා ඕවා බලන. මනියත් පට්ට video එකක් දාලා තිබ්බා.