ඕවා අමතක නම් කරන්න බෑ ලොවෙත්. කාලයත් එක්ක හිතේ වේදනාව අඩු වෙලා යයි. මතක් උනත් ගානක් නැති ගානට. බූට් එක සැරටම වැදුනනම් අපි මෙතන මොනවා කීවත් වැඩකුත් නෑ උබට. පුලුවන් තරම් යාලුවොත් එක්ක ඉදපන් මේ දවස් ටිකේ.

ඔව්කඩන්නෙ නැතුව
100%
Nikan හිතලා බලපං කොච්චර කරුමෙකින්ද උඹ බේරිලා තියෙන්නේ කියලා....මීට අවුරුදු තුනකට හතර කට කලිනුත් පලවෙනි පාරට boot කෑවා (ඒකත් මං දැම්මා ද කොහෙද මේකෙ) , ආයෙත් පාරක් සැරටම බූට් කෑවා
යාලු Help
මේක පටන් ගන්නෙ ගිය අවුරුද්දේ පෙබරවාරි වල වගේ එයාට කොල්ලෙක් හිටියා මාත් එක්කත් relationships එක අවුරුද්දක් විතර තිබුනා අරුත් ඉද්දී ඌ දුර නිසා වැඩිය එන්නෙ යන්නෙ නැහැ ඒ නිසා මම ටිකක් ලං උනා love එක හොදටම ගියා
ඌ ගෙදර proposal එකක් දැන් එයා ඌව බදින්න යන්නෙ යාලූ මට මාරම දුකයී දැන් හෙට අනිද්දා මහ හිගන වෙඩිමක් අරන් බන්දන්න යන්නෙ
මට එයාවනං ඕනෙ නෑ එයාව අමතක කරන්න විදියක් කියන්නකො හරි වේදනයී මට වැඩක් වත් කරන්න හිතෙන්නෙ නෑ ඔහේ ඉන්නවා පොටෝ බල බල
#helpme
කලින් පාර වචනෙකින් හරි උදව් කරපු කොල්ලව අමතක නෑ @dilann
ඔව්කඩන්නෙ නැතුව
100%



therunnhhukala paradichcha mama ohe innawa ithin...
ubata witharak nemei matath therenne na kiyahankotherunnh
Karma is a bitch, at least oya maralen berichcha eka gana sathutu weyan and couple kadala karana wada pala denawa machan bandala hariමේක පටන් ගන්නෙ ගිය අවුරුද්දේ පෙබරවාරි වල වගේ එයාට කොල්ලෙක් හිටියා මාත් එක්කත් relationships එක අවුරුද්දක් විතර තිබුනා අරුත් ඉද්දී ඌ දුර නිසා වැඩිය එන්නෙ යන්නෙ නැහැ ඒ නිසා මම ටිකක් ලං උනා love එක හොදටම ගියා
