දෙවෙනි පාරටත් Boot එකක් කෑවා සැරටම යාලු🥲....

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඕවා අමතක නම් කරන්න බෑ ලොවෙත්. කාලයත් එක්ක හිතේ වේදනාව අඩු වෙලා යයි. මතක් උනත් ගානක් නැති ගානට. බූට් එක සැරටම වැදුනනම් අපි මෙතන මොනවා කීවත් වැඩකුත් නෑ උබට. පුලුවන් තරම් යාලුවොත් එක්ක ඉදපන් මේ දවස් ටිකේ.
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    බඩුවක්කරගහන්න ගිහින් බේරිලා. දෙයියෝ උබවබේරලා.
    වියදම් වෙච්ච සල්ලි,කාලය ගැන හිතන්න එපා. උබ පට්ටබේරිල්ලක් බේරිලා තියෙන්නේ. දැන් උබ මට බනියි. එත් මේ කමෙන්ට් එක තව මාස 3කින් විතර ඇවිත් කියවද්දි , මම කියපුදේ ඇත්ත කියලා උබට තේරෙයි
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,239
    2,427
    113
    Srilanka
    ඕවා ඔහොම තමා බන්. අලුත් එකක් සෙට්කරගමු. එතකොට ඕක ශේප්.
    උබ බොක්කෙන්ම නම් ලව් කරේ අතර මැද්දෙන් මතක් වෙලා දුක හිතෙනව සෑහෙන කාලයක් යනකල්ම.

    පොඩ්ඩක් බිසී වෙයන්, ජිම් පලයන් එතකොට ඕක අමතක කරන්න ලේසී.
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    363
    63
    Home
    kitsooftlk.blogspot.com
    මීට අවුරුදු තුනකට හතර කට කලිනුත් පලවෙනි පාරට boot කෑවා (ඒකත් මං දැම්මා ද කොහෙද මේකෙ😁) , ආයෙත් පාරක් සැරටම බූට් කෑවා🥲 යාලු Help

    මේක පටන් ගන්නෙ ගිය අවුරුද්දේ පෙබරවාරි වල වගේ එයාට කොල්ලෙක් හිටියා මාත් එක්කත් relationships එක අවුරුද්දක් විතර තිබුනා අරුත් ඉද්දී ඌ දුර නිසා වැඩිය එන්නෙ යන්නෙ නැහැ ඒ නිසා මම ටිකක් ලං උනා love එක හොදටම ගියා

    ඌ ගෙදර proposal එකක් දැන් එයා ඌව බදින්න යන්නෙ යාලූ මට මාරම දුකයී දැන් හෙට අනිද්දා මහ හිගන වෙඩිමක් අරන් බන්දන්න යන්නෙ

    මට එයාවනං ඕනෙ නෑ එයාව අමතක කරන්න විදියක් කියන්නකො හරි වේදනයී මට වැඩක් වත් කරන්න හිතෙන්නෙ නෑ ඔහේ ඉන්නවා පොටෝ බල බල🥲

    #helpme🙁

    කලින් පාර වචනෙකින් හරි උදව් කරපු කොල්ලව අමතක නෑ @dilann
    Nikan හිතලා බලපං කොච්චර කරුමෙකින්ද උඹ බේරිලා තියෙන්නේ කියලා....
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,482
    113
    හඳට කිට්ටුව
    ඔව් 📦 කඩන්නෙ නැතුව 🍑100%
    (y) :yes:

    මෙතන නම් උඹ ජෙනුවින් වැඩක් කරලා තියෙනවා..
    සමහර විට කෙල්ල කැරි කමට උඹට කඩන්න දෙන්න නැතුව ඇති, එක්කෝ කැඩිලත්, කැඩිලා නෑ වගේ රඟපාන්න ඇති..

    ඒ මොනා උනත්, මෙතන උඹ කරලා තියෙන වැඩේ නම් අගයන්නම ඕන..
    එනිවේ, කෙල්ල උඹව යුස් කරලා තියෙන එක උඹේ ඉගෝ එකට ලොකුවටම බලපාල තියෙන එක ඇරෙන්න වෙන කිසිම දුකක් නෑ කියන එක නම් කියන්ඩ පුලුවන්..

    උඹ මේ වගේ ගෝත මරාලෙකින් ගැලවෙච්චි එකම හොදා, කොහොමත් බැදලා ටික කාලයක් යනකොට ඒකිට තේරෙයි කරපු ගොන් කම හා උඹට තේරෙයි උඹ කොච්චර ලකීද කියලා..

    බොරු නම්, දිගටම කන්ටැක්ට් එක තියාගෙන ඉදල බලපන්කො, බැදලා මාස හය යන්න කලින් අනේ අයියේ හුයියේ ගායි..
    ඒ වෙලාවට ගිහිල්ලා හොදට හුකලා වරෙන්...
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේක පටන් ගන්නෙ ගිය අවුරුද්දේ පෙබරවාරි වල වගේ එයාට කොල්ලෙක් හිටියා මාත් එක්කත් relationships එක අවුරුද්දක් විතර තිබුනා අරුත් ඉද්දී ඌ දුර නිසා වැඩිය එන්නෙ යන්නෙ නැහැ ඒ නිසා මම ටිකක් ලං උනා love එක හොදටම ගියා
    Karma is a bitch, at least oya maralen berichcha eka gana sathutu weyan and couple kadala karana wada pala denawa machan bandala hari :rolleyes:

    Pau me wage marala walata proposal walin ahu wena genuine kollo/kello.
     
    • Like
    Reactions: Tharusha_Peiriss