දෙවෙනි පාරටත් Boot එකක් කෑවා සැරටම යාලු🥲....

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    ඕක බදින්න දීපන් බන්. පස්සේ කාලේ උබට ඕක පදින්න පුළුවන් 😂 උබ සැප දුන්නා නම් අනිවාර්යෙන් ඕක ඇර ගන්න එනවා 🙂
     
    • Sad
    Reactions: Tharusha_Peiriss

    Sen-lu

    Well-known member
  • ඔයත් වැරදියි එයාට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගෙනනෙ ඕක පටන්ගෙන තියෙන්නෙ. ඔයාට වඩා එයා වැරදියි තමන්ට කොල්ලෙක් ඉදලත් වෙන කට්ටිය එක්ක relationship හදාගන්න. මුලින්ම අවංක වෙන්න. එතකොට හිත්රිදීම් අඩුයි. :)
    ඒව බොරුකතා අවංක උන්ට තමා හොඳම එකෙන් කෙලවෙන්නෙ. Relationship එකට අඩුවෙන් කමිට් වෙන කෙනා තමා relationship එක control කරන්නෙ.

    මූගෙ වැරැද්ද අරූට බූට් තිබ්බ වගේ මූටත් නොතියයි කියල හිතපු එක.
     
    • Sad
    Reactions: Tharusha_Peiriss

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,607
    648
    113
    ඕක බදින්න දීපන් බන්. පස්සේ කාලේ උබට ඕක පදින්න පුළුවන් 😂 උබ සැප දුන්නා නම් අනිවාර්යෙන් ඕක ඇර ගන්න එනවා 🙂
    true
     
    • Like
    Reactions: lapaman

    Tharusha_Peiriss

    Well-known member
  • ඒව බොරුකතා අවංක උන්ට තමා හොඳම එකෙන් කෙලවෙන්නෙ. Relationship එකට අඩුවෙන් කමිට් වෙන කෙනා තමා relationship එක control කරන්නෙ.

    මූගෙ වැරැද්ද අරූට බූට් තිබ්බ වගේ මූටත් නොතියයි කියල හිතපු එක.
    එහෙම ඒවා හිතෙන්නෑනෙ ඉතින්


    ඕකත් ඉතින් අත්දැකීමක් කරගන්න ඔයාට
    වෙන මොකවත් ඉතුරුවෙන්නෙම නැතිවෙයී මෙහෙම ගියොත් නම්🥲
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,805
    13,614
    113
    🤍
    badainna yana eka ubalage dennage ghpu photo ekk yawala

    kiypan room yana gaman ghuwe

    room giypuwt ubata onnm ewwnnm eth ithn ewa wdk nhne kiyala

    kiypn
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් කොහොමද උඹේ කසාදෙ?
    ප්‍රශ්න එනවා , විසදනවා , අයෙත් හොදට ඉන්නවා, ආයෙත් වලියක් දාගන්නවා , සතියක් කතා නොකර ඉන්නවා, ආයෙත් හරියනවා

    නැවත නැවත repeat
     
    • Sad
    Reactions: Heshan Daminda

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    මට පළවෙනියට set උන කෑල්ලට දුන්නා සුපිරි සැපක් එක වෙන එකෙක් ඒ උනාට බැන්දේ බදින්න ඉන්න ගමන් සැප හොයාන ආවා.

    දැන් හැබැයි ඌ එක්ක fb පොස්ට් දානවා පලවෙනි ආදරෙන් බදින අපි වගේ අය හොයන්න අමාරුයි කියලා පුකෙන් හිනා යන්නේ ඒ ටෝක් දකිද්දී. හැබැයි ඉතින් මම බැන්දට පස්සේ ආයේ කොටු පනින්න ඒකි හොයන් ගියේ නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    කොල්ලෙක් ඉන්න බව දැන දැන කෙල්ලොන්ව සෙට් කරගන්න උන්ට කොහොමත් කෙල වෙලා යන්න ඕනෙ.
    ඒ කෙල්ලොන්ටත් එච්චර තමයි.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ප්‍රශ්න එනවා , විසදනවා , අයෙත් හොදට ඉන්නවා, ආයෙත් වලියක් දාගන්නවා , සතියක් කතා නොකර ඉන්නවා, ආයෙත් හරියනවා

    නැවත නැවත repeat
    emotional roller coaster
    :(
     
    • Like
    Reactions: dj gamaya