හේෂා පොඩි හෙල්ප් එකක් දීපන් අර සාස්තර කියන එකා සෙට් කරලා.what goes around comes around තමා.
ඒව බොරුකතා අවංක උන්ට තමා හොඳම එකෙන් කෙලවෙන්නෙ. Relationship එකට අඩුවෙන් කමිට් වෙන කෙනා තමා relationship එක control කරන්නෙ.ඔයත් වැරදියි එයාට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගෙනනෙ ඕක පටන්ගෙන තියෙන්නෙ. ඔයාට වඩා එයා වැරදියි තමන්ට කොල්ලෙක් ඉදලත් වෙන කට්ටිය එක්ක relationship හදාගන්න. මුලින්ම අවංක වෙන්න. එතකොට හිත්රිදීම් අඩුයි.![]()
trueඕක බදින්න දීපන් බන්. පස්සේ කාලේ උබට ඕක පදින්න පුළුවන්උබ සැප දුන්නා නම් අනිවාර්යෙන් ඕක ඇර ගන්න එනවා
![]()
එහෙම ඒවා හිතෙන්නෑනෙ ඉතින්ඒව බොරුකතා අවංක උන්ට තමා හොඳම එකෙන් කෙලවෙන්නෙ. Relationship එකට අඩුවෙන් කමිට් වෙන කෙනා තමා relationship එක control කරන්නෙ.
මූගෙ වැරැද්ද අරූට බූට් තිබ්බ වගේ මූටත් නොතියයි කියල හිතපු එක.
වෙන මොකවත් ඉතුරුවෙන්නෙම නැතිවෙයී මෙහෙම ගියොත් නම්ඕකත් ඉතින් අත්දැකීමක් කරගන්න ඔයාට
ඒ ඇයී බොලThopi boot kanakotath mata irisiyai yakuneithin hitha ganinko
දැන් කොහොමද උඹේ කසාදෙ?අමතක කරන්න. තව කෙල්ලෝ එක්ක චැට් කරන්න පටන් ගන්න. හරිම සිම්පල් දෙයක් ඕක
ප්‍රශ්න එනවා , විසදනවා , අයෙත් හොදට ඉන්නවා, ආයෙත් වලියක් දාගන්නවා , සතියක් කතා නොකර ඉන්නවා, ආයෙත් හරියනවාදැන් කොහොමද උඹේ කසාදෙ?
emotional roller coasterප්‍රශ්න එනවා , විසදනවා , අයෙත් හොදට ඉන්නවා, ආයෙත් වලියක් දාගන්නවා , සතියක් කතා නොකර ඉන්නවා, ආයෙත් හරියනවා
නැවත නැවත repeat
