දෙවෙනි මානාපය

දෙවෙනි මනාපය ගනින්න වෙයිද නැද්ද

  • ගනින්වෙන වෙයි

  • ඕනේ නැති වෙයි


Results are only viewable after voting.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හම්බන්තොටත් අඩුයි , ඇල්පිටිය වගේ පැතිත් අඩුයි .
    උතුරු නැගෙනහිර , බදුල්ල , නුවරඑළි , කොලබ තව අඩු වෙන්ව . 45-48 වගේ තමයි එන්නේ . 🥱
    බලමු නේද? :D
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    one na. 50% paniwi
    50ට අඩුයි .බන් .
    ගාල්ල ,කොලබ ත් 50ක් ෂුවර් නෑ .

    50% පනිනවා :yes:
    OZ8xYAc.jpg

    ------ Post added on Sep 22, 2024 at 8:52 AM
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    45-48% වගේ එයි මම හිතනෙන් අනුරට පලවෙනි වටෙන් .

    දෙවැනි මනාපේ ගැන්නත් , ගනින්න පටන්ගන්න කොටම 65% වලින් වගේ පටන් ගන්නේ අනුර .
    දෙවැනි මනාපෙන් වෙනසක් වෙන්නේ නෑ .
    True