### දෙසම්බරේ පොළොන්නරු එනවද? ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### දෙසම්බරේ පොළොන්නරු එනවද? ###

    ඔන්න කස්ටියටම පොදු ආරාදනාවක් කරන්නේ.
    සිතල දෙසම්බරේ පොළොන්නරු එන්න කියල,
    කට්ටිය සෙට් වෙලා වරෙල්ල,
    දෙසැම්බර් 24,25,26,27 නිවාඩු දවස්.
    කෝච්චියේ ඇවිත් දවසක් දෙකක් ඉදල කෝච්චියේ යන්න පුළුවන්.
    එන උන් ඉන්නවා නම් මෙහෙන් මම වැඩේ සෙට් කරලා දෙන්නම්.
    මොකද කියන්නේ?
    කට්ටිය සෙට් වෙමුද?
    පොළොන්නරු බැරිනම් වෙන කොහේ හරි කමක් නැ,
    කට්ටිය සෙට් වෙමුද?

    ආවොත් මේ ඔක්කොම පෙන්වනවා...
    දැන් නම් මේවගේ පොටෝ වැඩ නැ...
    පොළොන්නරු යමු 1

    පොළොන්නරු යමු 2

    පොළොන්නරු යමු 3

    ඔය බඩා මාමි වගේ පොළොන්නරුවෙන් කෙල්ලෝ උස්සන් ගිය අන්කල්ලටත් එක්කයි කියන්නේ.

    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචෝ උබ පොලොන්නරුවෙද එල කොල්ලෙක් නේ අපේ ලොකු අම්මා කෙනෙක් ඉන්නවා හිගුරක්ගොඩ මම ඉස්සර ඔලෙවල් කරලා ගියා මචං මස 3ක් හිටියේ මගේ ජ්විතේ ගොඩක් වෙන්ස් වුනා මම ඉස්සර කොම්පුටර් ගෙම් ගැහුවා මට එහෙ තිබුනේ නැහැ එහෙම දෙයක් මම කොල් එකක් ගන්න වැඩිය සිග්නල් තිබ්බේ නැහැ , ටිවි බ්ල බලා හිටියා මම කරේ එකම දේ පොලොන් නරුවේ බලන්න ඔන ටික බලන්න ගියා , ගමවරේ බයිසිකල් පැද්දා, ගැනු අයත් බයිසිකල් පදිනවා ටැක්ටරේ යද්දි, ගමේ හැමොටම කතා කරනවා ටවුන් එකට යන්න , බුබුල කියල එකක් තිබ්බා එකේ වතුර එනවා ඉවර වෙන්නේ නැහැ එකේ නෑවා පට්ට ආතල් , තව ගෙදර රැට ගෙම්බෝ එනවා ගෙවල් වටේම වෙලවල් මාමගේ කුබුරු කෙටුවා වැඩ හොඩයි මෙරුම් එනවා ලිදවල් කපලා තියෙනවා හෙන පහල අතින් වතුර ගන්න පුලුවන් , යනව නම් කොළබ ඉන්න අය නියම රිප්ස් එක , ඔහොම ඉද්දි අන්තිමට ගෙදරින් කොල් එකක් අවා ඔ ලෙවල් එක්සැම් එකේ රිසල් කියලා හෙක් හෙක්
     
    අඩෝ ඉතින් වරෙන්කො අයේ පාරක් ඇවිත් යන්න.....