### දෙසම්බරේ පොළොන්නරු එනවද? ###

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කන්න බොන්න ඉන්න හිටින්න රෙන්න හුජ්ජ කරන්න ඔක්කොම නොමිලේ දෙනවනම් එන්නම්... :lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    December wala trip nam me paara yawenne na bang, Polonnaruwe deffa yanna ona
    hodama season eka mokakda bang, kumburu ehema kola paatata tiyana
    inna puluwan hoda guest house monawada
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    December wala trip nam me paara yawenne na bang, Polonnaruwe deffa yanna ona
    hodama season eka mokakda bang, kumburu ehema kola paatata tiyana
    inna puluwan hoda guest house monawada

    ජනවාරි හොදයි බන්, වැස්ස පායනවත් එක්කම.
    එනවනම් ඉන්න අපේ සර්කිට් සෙට් කරන්නම්.
    වැවක් ගාවම ...​
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    RePost බුවා;19347760 said:
    ජනවාරි හොදයි බන්, වැස්ස පායනවත් එක්කම.
    එනවනම් ඉන්න අපේ සර්කිට් සෙට් කරන්නම්.
    වැවක් ගාවම ...​

    elakiri, hitapanko mama ubata msg ekak daannam, elakiri kollek set una ehenam :)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කන්න දෙනවනම් අපිට
    ඉන්න දෙනවනම් අපිට
    රෙන්න දෙනවනම් අපිට

    කොයි කෙන්ගෙඩියද අපි ඕන කියන්නේ
     
    Last edited: