දෙසැම්බර් යන්න හොද තැන්

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    සතියක විතර ට්‍ර්ප් එකක් ප්ලෑන් කරන්න ඕන දෙසැම්බර් වල. අවුරුද්දක පොඩි එකත් එක්ක. යන්න හොද තැන් ගැන පොඩි අයිඩියා එකක් ඕන ඒ දවස්වල කාලගුන තත්වයත් එක්ක
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,505
    5,039
    113
    උතුරු පැත්තේ හොද weather එක මේ දවස් වල නම්. රස්නේ ගොඩක් අඩුයි. යන්න හොදම කාලේ.
     
    keyzlearn

    Active member
  • Apr 15, 2022
    170
    127
    43
    සතියක විතර ට්‍ර්ප් එකක් ප්ලෑන් කරන්න ඕන දෙසැම්බර් වල. අවුරුද්දක පොඩි එකත් එක්ක. යන්න හොද තැන් ගැන පොඩි අයිඩියා එකක් ඕන ඒ දවස්වල කාලගුන තත්වයත් එක්ක
    මෙය ඔබ බොහෝ විට සංචාරය කිරීමට කැමති වඩාත්ම සිත් ඇදගන්නා සංචාරක ගමනාන්තයන් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්මයජනක සහ කදිම ස්ථාන ගැන ය. පැහැදිලිව විස්තර කරන හොඳම වාර්තාමය වෙබ් අඩවි වලින් එකක් මෙන්න.
    All Posts
    https://hikkasl.blogspot.com/p/all-posts.html