Foreign Currency ගන්න හොද පොට් එකක් කියන්නෝ.

LKMax

Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    මේ ගැන මන් එච්චරම දන්නෙ නෑ, අහලා තියෙන විදියට Money Exhange වල හොද Rate එකක් දෙනවාලු නේද Foreign Currency Buy කරන්න? දන්න තැන් ටිකක් තියෙනම් කොටාගෙන යන්න. බැංකුවෙන් වගේ Foreign Currency ගන්නවනම් Passport එක මේ Money Exchange වලටත් අරං යන්න ඕනද?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Bank ekata wada poddak wedi da koheda. Passport ona une naha. Kotuwe thiyana ewata wada hoda rate ekak lebuna wellawatta bamba ewagen. Pot nan hariyatama mathaka naha. Uba rata yannada? Ehema nan ayi currency aran yanne?
     
    • Like
    Reactions: LKMax

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    වැල්ලවත්ත ප්‍රසන්න.

    ඕක තමා ලංකාවේ ඉහලම මිල අපි රට සල්ලි විකුණනවා නං.

    ඔයාට රට සල්ලි ගන්න ඕනි නං කොයි රටද, ප්‍රමාණය කිව්වොත් අදහසක් දෙන්න පුළුවන්.
     
    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    Bank ekata wada poddak wedi da koheda. Passport ona une naha. Kotuwe thiyana ewata wada hoda rate ekak lebuna wellawatta bamba ewagen. Pot nan hariyatama mathaka naha. Uba rata yannada? Ehema nan ayi currency aran yanne?
    ඔව් රට යන්න තමා.

    +94 77 985 4957
    Hemas jewelry
    Highly recommend
    Thanks bosa
    ------ Post added on Mar 13, 2026 at 8:07 AM

    වැල්ලවත්ත ප්‍රසන්න.

    ඕක තමා ලංකාවේ ඉහලම මිල අපි රට සල්ලි විකුණනවා නං.

    ඔයාට රට සල්ලි ගන්න ඕනි නං කොයි රටද, ප්‍රමාණය කිව්වොත් අදහසක් දෙන්න පුළුවන්.
    මැලේසියා හරි තායිලන්ඩ් හරි තමා දැනට හිතං ඉන්නෙ. පොඩ්ඩක් වැඩේ කෙරෙන හැටි හරියට දන්නෙ නෑති නිසා තමයි ඇහුවෙ. Card වලින් ගෙවන එක පාඩුයි නේද? $500 ක් වත් ගෙනියන්න වෙයි නේ අඩුම.
    ------ Post added on Mar 13, 2026 at 8:10 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව් රට යන්න තමා.

    Thanks bosa
    ------ Post added on Mar 13, 2026 at 8:07 AM

    මැලේසියා හරි තායිලන්ඩ් හරි තමා දැනට හිතං ඉන්නෙ. පොඩ්ඩක් වැඩේ කෙරෙන හැටි හරියට දන්නෙ නෑති නිසා තමයි ඇහුවෙ. Card වලින් ගෙවන එක පාඩුයි නේද? $500 ක් වත් ගෙනියන්න වෙයි නේ අඩුම.
    ------ Post added on Mar 13, 2026 at 8:10 AM
    එහෙනං කොටුවේ පොට් තියෙනවා. ඒ රටේ සල්ලිම ගන්න පුළුවන්.

    රුපියල් දීලා ඩොලර් අරගෙන ආයේ ඒවා එහෙට ගිහින් ඒ රටේ සල්ලි වලට මාරු කර ගන්න එපයි.

    මම නං කරන්නේ රට යනවා නං ඩොලර් වලට අමතරව ඒ අදාළ රටේ සල්ලිම අරගෙන යන එක.

    ඉන්දියාවේ යනවා නං ඉන්දියන් රුපියල් මෙහෙන් අරගෙන යනවා වගේ.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    ඔව් රට යන්න තමා.

    Thanks bosa
    ------ Post added on Mar 13, 2026 at 8:07 AM

    මැලේසියා හරි තායිලන්ඩ් හරි තමා දැනට හිතං ඉන්නෙ. පොඩ්ඩක් වැඩේ කෙරෙන හැටි හරියට දන්නෙ නෑති නිසා තමයි ඇහුවෙ. Card වලින් ගෙවන එක පාඩුයි නේද? $500 ක් වත් ගෙනියන්න වෙයි නේ අඩුම.
    ------ Post added on Mar 13, 2026 at 8:10 AM
    cache aran palayan. කාඩ් ගන්නෙ නැ ගොඩක් තැන්වල. USD අරන් ගිහින් එහේ city එකකින් මාරු කරහන්. airport exchange පට්ට පාඩුයි. බඩු ගහන්න යනවනම් විතරක් තායි පලයන්, නැත්තන් Malaysia පලයන්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔය තැන විස්වාසයෙන් වැඩේ කරනවද බං.
    (හොර සල්ලි )
    මට usd 500 වගේ ගන්න ඕනේ.
    අද රේට් එක කීයද කියලා දන්නවද ?
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    Mata Honda rates hambela thiyenawa Prasanna wellawatta, Royal exchange York street, Ravindu wattala, Pushpa jewellers Negombo.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අද රේට් එකක් කියලා නෑ.

    මේ දවස් වල නං පැයෙන් දෙකෙන් ගණන් එහෙ මෙහෙ වෙනවා.

    කෝල් කරලා අහලා ගියත් රේට් වෙනස්
     
    • Like
    Reactions: Bam

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,764
    7,958
    113
    මෙන්න මෙතන...
    ඔව් රට යන්න තමා.

    Thanks bosa
    ------ Post added on Mar 13, 2026 at 8:07 AM

    මැලේසියා හරි තායිලන්ඩ් හරි තමා දැනට හිතං ඉන්නෙ. පොඩ්ඩක් වැඩේ කෙරෙන හැටි හරියට දන්නෙ නෑති නිසා තමයි ඇහුවෙ. Card වලින් ගෙවන එක පාඩුයි නේද? $500 ක් වත් ගෙනියන්න වෙයි නේ අඩුම.
    ------ Post added on Mar 13, 2026 at 8:10 AM
    mam laga tynwa 500$ notes walin..kiya ganeda uba ganna kamati