දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

Sajith489

Member
Nov 19, 2016
407
95
0
කොහෙන්ද මචන් සමීක්ෂන් විස්තර ගත්තෙ?
තරහ නැතුව ගත්ත තැන කියපන් කෝ
3261a1eefd43478897560b97bd6f0a81.png

 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    කොහෙන්ද මචන් සමීක්ෂන් විස්තර ගත්තෙ?
    තරහ නැතුව ගත්ත තැන කියපන් කෝ
    3261a1eefd43478897560b97bd6f0a81.png


    සුවර් එකට ඕකත් අර පරිප්පු ටොන් දෙකක් ගෙන්නුව වගෙ හිතේ මවාගත්ත ටොන් පචයක් වෙන්නැති :lol:
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    සුවර් එකට ඕකත් අර පරිප්පු ටොන් දෙකක් ගෙන්නුව වගෙ හිතේ මවාගත්ත ටොන් පචයක් වෙන්නැති :lol:
    ආයෙ අහන්න දෙයක් නැහැ ඉතින්
    නැතුව ඔය වගේ, මිනිස්සු ඉලක්ක කරා යන හැටි ගැන මුළු ලෝකෙම ජනග්‍රහනයෙක් සමීක්ෂන කරන්න පුලුවන් කාටද?
    එහෙම කලා නම් අපෙනුත් ඇවිත් අහන්න එපැයි
    ආවෙ නැහැ නෙ :lol::lol: