දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම පොතේ අන්තර්ගතේ දන්න නිසා කියන්නෙ. සෑහෙන වැදගත් දේවල් ගොඩක් තියෙනව අපිට ඒකෙන් අරගන්න..ගොඩක් වටිනවා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා මචන්.

    පොඩි කොස්සකට තියෙන්නේ ඕකේ පිට කවරය හදපු එකා තමයි.

    ජය වේවා !!!

    උඹේ ඔය පද්ද පද්ද ඉන්න ඔලුව පැලෙන්න කන්න ආසැයි?:angry::angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රාළේ...සුභපැතුම්......:):)

    ජය වේවා
    11.gif
    11.gif
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹේ ඔය පද්ද පද්ද ඉන්න ඔලුව පැලෙන්න කන්න ආසැයි?:angry::angry:

    ආ . . . ආ . . . ආ . . . කුමාරයියේ තාම බඩේ ගිණියම තියෙනවැයි.

    බඩේ ගිණියම තියෙනකං මොනව කරත් වැඩක් නෑ . . .
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    නැකැත් රාල;20942279 said:
    මචං එහෙම අයිඩියා එකකුත් ගෙනාවා මගේ ටීම් එකේ අය. ඒක ගැන දැනට සාකච්චා කරගෙන යනවා.

    Ela Ela, let me know if you do.
    Good luck again :D