දෙසැම්බර් 26 ඵයාර්පෝර්ට් ඵක අරිනවා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

    එහි සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලබන 26 වන දින සිට ගුවන්තොටුපල විවෘත කිරීමට බලාපොරොත්තු වන බවය.

    ඒ අනුව වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් පළමුව ආරම්භ කිරීම සඳහා අවසර ලබා දී තිබේ.

    කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන්තොටුපල වෙත මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට අවසර හිමිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

    එහිදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පසුව නිකුත් කිරීමට නියමිතය.

    එමෙන්ම ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කිරීම පිළිබඳ ස්ථිර දින වකවානූ ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


    දෙරණ


    වහල තිබිලත් වෙෙරස් ගත්ත ඵකේ දැන් Open කරලම දාන ඵක හොඳයි..දැන් ඉතිං කොහොමත් රටටම වෙෙරස් ඵක ගිහින් ඉවරයිනේ..😀
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    වහල තිබිලත් වෙෙරස් ගත්ත ඵකේ දැන් Open කරලම දාන ඵක හොඳයි..දැන් ඉතිං කොහොමත් රටටම වෙෙරස් ඵක ගිහින් ඉවරයිනේ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ලොක්කන්ට සැප ගන්න සින්ගපූර් යන්න නේ ඔය අරින්නේ. පුලුවන් නම් හොයලා බලපන්..... Flights වල ටිකට් බූකින්.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    Sirawata henama boru wadak. Dan wena ratawal walinui meheta enna baya wenna one. Unta ehe vaccine hari tiyenawa. Mehe avilla pani bonna wenne
    that is the reason you can get Local Syrup and govt is so keen to test something prepared by Mason Bas instead of Local Registered Indigenous Doctor or from Research Center at Navinna