දෙසැම් 22,23 සහ 24 යන දින පෘථිවියම අන්ධකාරයෙ.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    වැල්ලෙ සිරා;13490384 said:
    මහින්ද මාම කිව්වා ඒ දවස 3ම නිවාඩු දෙනවා කියල
    චම්පික සීය කිව්වා ඒ දවස් 3ම ලයිට් කපන්නේ නෑ කියල

    seerawata .....Marune Ban.

    :frown::frown::(:frown::frown:
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඔයවගේ TV SEASON එකක් එන්න තියනවා ඉස්සරහට.. හැබෑ එකේ තියෙන්නේ මුලු ලෝකෙම විදුලිය විසංදි වෙන එකක්..

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ඔයවගේ TV SEASON එකක් එන්න තියනවා ඉස්සරහට.. හැබෑ එකේ තියෙන්නේ මුලු ලෝකෙම විදුලිය විසංදි වෙන එකක්..

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    එන්න තියනවා නෙවෙයි බන් , ඇවිල්ලා තියෙන්නේ. මම 1 වෙනි එපිය බලලත් ඉවරයි.

    Game of Thrones ආයේ එනකල් මොනවා හරි බලන්නත් එපායැ..:(:(:(:(
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28

    එන්න තියනවා නෙවෙයි බන් , ඇවිල්ලා තියෙන්නේ. මම 1 වෙනි එපිය බලලත් ඉවරයි.

    Game of Thrones ආයේ එනකල් මොනවා හරි බලන්නත් එපායැ..:(:(:(:(

    nama kiyapanko ban TV SHOW ekw apitath balanna

    Tomb.Raider eketh thiyenne ohoma siddiyak neee
     
    Similar threads