දෙහිඅත්තකණ්ඩියෙ ලස්සන

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹලා දෙහිඅත්තකණ්ඩියෙ ගිහින් තියෙනවද?මම මේ ලඟදි ගියා.මිනිස්සු ගොඩක් දුෂ්කර පැත්තක් ගැන කියද්දි උදාහරණෙට ගන්නෙ ගොඩක් වෙලාවට දෙහිඅත්තකණ්ඩියනෙ.මමත් හිතාගෙන හිටියෙ හද්ද වන්නියෙ කාන්තාරයක් වගේ ඇති කියලා.එහෙම නෑ බන් පට්ටම ලස්සන පැත්තක්.දේශගුණෙත් හොඳයි ඇඟට කිසි අමාරුවක් නෑ.පොලොවත් හොඳ සරු පොලොවක් තියෙන්නේ.නාන්න කරන්න වැව්,ඇලවල් ඕන තරම්.මහවැලි ගඟත් අයිනෙන් ගලනවා.වතුරත් තියෙනවා.කිවුල් එහෙම නෑ.සාමාන්‍ය ටවුමක් තියෙනවා.එදිනෙදා ජීවත් වෙන්න ඕන කරන හැමදේම ගන්න තියෙනවා.කොළඹත් එක්ක කම්පෙයා කරන්න බෑ ඉතින්.ඒත් අවුලක් නෑ.රසට කන්න තැනක් නම් සෙට් උනේ නෑ හැබැයි.ඒ වගේම හොඳ පහසුකම් තියෙන vet hospital එකකුත් නෑ.
    උඹලට බලන්න මම ගත්ත ෆොටෝස් ටිකක් දාන්නම්
     
    Attachments

    • DFDE4C31-A976-41B9-8C3A-C2715897FDCE.jpeg
      DFDE4C31-A976-41B9-8C3A-C2715897FDCE.jpeg
      380.1 KB · Views: 135
    • FA9F580B-282C-4BA6-BBE0-06B019CA8E54.jpeg
      FA9F580B-282C-4BA6-BBE0-06B019CA8E54.jpeg
      184.8 KB · Views: 134
    • 3F8690B1-36C8-47B7-98A0-C81CC7E49217.jpeg
      3F8690B1-36C8-47B7-98A0-C81CC7E49217.jpeg
      409.1 KB · Views: 140
    • CD3A3CA5-CFC4-4850-887B-C1AFF54A4E55.jpeg
      CD3A3CA5-CFC4-4850-887B-C1AFF54A4E55.jpeg
      278 KB · Views: 131
    • 561BAAA7-9558-4C0D-B60D-248A8E9A475F.jpeg
      561BAAA7-9558-4C0D-B60D-248A8E9A475F.jpeg
      488.6 KB · Views: 124
    • 28B174EA-FD05-4197-8AE0-824AFBE1F2C0.jpeg
      28B174EA-FD05-4197-8AE0-824AFBE1F2C0.jpeg
      312.8 KB · Views: 128

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    ටවුන් එක, ජනජීවිතය පොඩ්ඩක් උලුප්පල පෙන්නන ෆොටෝ තිබ්බනම් හොඳයි.
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    oya wage pathi wala minissu jivath wena life style ekak tiyanawa. api hithuwata un duk widinawa kiyala ehema na. haal pol gedarama wawa nawa. podi eka danne laga escoleta. loku status na maintain karanna. un apita wada hodata jivath wenawa.
    Economy eka ekka connect na. Self sufficient. Horunta chande dena eka thamai aula 😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    oya wage pathi wala minissu jivath wena life style ekak tiyanawa. api hithuwata un duk widinawa kiyala ehema na. haal pol gedarama wawa nawa. podi eka danne laga escoleta. loku status na maintain karanna. un apita wada hodata jivath wenawa.
    ඔව් බන් ඒක ඇත්ත.
     
    • Love
    Reactions: san**

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    ඉස්සර අපේ පන්තියේ පට්ට දුප්පත් කොල්ලෙක් හිටිය දෙහිඅත්තකණ්ඩියේ ශිෂ්‍යත්වෙන් ආපු... පොරට ළමයි කිව්වෙත් දෙහිඅත්තකන්ඩිය කියල.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    උඹලා දෙහිඅත්තකණ්ඩියෙ ගිහින් තියෙනවද?මම මේ ලඟදි ගියා.මිනිස්සු ගොඩක් දුෂ්කර පැත්තක් ගැන කියද්දි උදාහරණෙට ගන්නෙ ගොඩක් වෙලාවට දෙහිඅත්තකණ්ඩියනෙ.මමත් හිතාගෙන හිටියෙ හද්ද වන්නියෙ කාන්තාරයක් වගේ ඇති කියලා.එහෙම නෑ බන් පට්ටම ලස්සන පැත්තක්.දේශගුණෙත් හොඳයි ඇඟට කිසි අමාරුවක් නෑ.පොලොවත් හොඳ සරු පොලොවක් තියෙන්නේ.නාන්න කරන්න වැව්,ඇලවල් ඕන තරම්.මහවැලි ගඟත් අයිනෙන් ගලනවා.වතුරත් තියෙනවා.කිවුල් එහෙම නෑ.සාමාන්‍ය ටවුමක් තියෙනවා.එදිනෙදා ජීවත් වෙන්න ඕන කරන හැමදේම ගන්න තියෙනවා.කොළඹත් එක්ක කම්පෙයා කරන්න බෑ ඉතින්.ඒත් අවුලක් නෑ.රසට කන්න තැනක් නම් සෙට් උනේ නෑ හැබැයි.ඒ වගේම හොඳ පහසුකම් තියෙන vet hospital එකකුත් නෑ.
    උඹලට බලන්න මම ගත්ත ෆොටෝස් ටිකක් දාන්නම්
    ඔය දෙකම ඇතිනේ බන් ඕක එපා වෙන්න. (ඒක නෙමෙයි vet: hospital එකෙන්ද ඔයා බෙහෙත් ගන්නේ ? ? :shocked::shocked:)
     
    • Like
    Reactions: Sathira529

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    ඉස්සර අපේ පන්තියේ පට්ට දුප්පත් කොල්ලෙක් හිටිය දෙහිඅත්තකණ්ඩියේ ශිෂ්‍යත්වෙන් ආපු... පොරට ළමයි කිව්වෙත් දෙහිඅත්තකන්ඩිය කියල.
    dan pora ko
     
    • Like
    Reactions: NRTG and Sathira529

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    dan pora ko
    දැන් කොහෙද දන්නේ නෑ . මතක විදියට හොදට වැඩ කරේ නම් නෑ ශිෂ්‍යත්වෙන් ආවට . වැරදි සෙට් එකට සෙට් වෙලා හිටිය .
    නැත්නම් පොඩි කාලේ ලේග්ස්පින් දාල අපේ මුලින්ම ක්‍රිකට් වලට තොරද්දීත් ඌ සිලෙක්ට් උනා. ඒකත් කරගත්තේ නෑ . අනිත් උන් ඌට උදව් කරා බැට් , පෑඩ් අරන් දීල.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය දෙකම ඇතිනේ බන් ඕක එපා වෙන්න. (ඒක නෙමෙයි vet: hospital එකෙන්ද ඔයා බෙහෙත් ගන්නේ ? ? :shocked::shocked:)
    අපි උයාගෙන කනව නම් අවුලක් නෑනෙ ඉතින්. වැව්මාලු එහෙම ඇති තරම් තියෙනවා. ගොඩක් උන් වැව්මාලු කිව්වම දන්නෙ කොරලිනෙ. ඒව නෙවෙයි එක එක ජාති. මම ලූල් මාලු කෑවා දිව්‍යලෝක රස.
    වෙට් හොස්පිට්ල් මට නෙවෙයි සත්තුන්ට බන්. මම ගාව අනිවාර්යයෙන්ම සත්තු තුන් හතර දෙනෙක් ඉන්නව මයි. උන් ඉන්නෙත් පවුලෙ අය වගේ. ඉතින් හොඳ වෙට් හොස්පිට්ල් එකක් ලඟ පාත තියෙන එක මට වැදගත්
     
    • Like
    Reactions: NRTG