දෙහිගෙදර පද්මිණී අවිල්ලා ඒපාර

thomian

Well-known member
  • May 20, 2011
    12,835
    18,040
    113
    ඊළඟ වැඩසටහනට දෙවුන්දර ග්‍රාමසේවක

    ඊට පස්සේ පන්සලේ ලොකු හාමුදුරුවෝ

    ඊට පස්සේ මරණාධාර සමිතියේ සභාපති

    නැතුව මේක විසඳන්න බෑ :oo: :no:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පවුල් ආරවුල් රටේ ආරවුල් කරගෙන යූටියුබ් එකට ගෙනල්ලා කුණු රස කර කර සිංහලු ඩේටා කපාගෙන බලනවා...
    අරාමේ ඇන්ටිගේ කහට පෑන්ටිය පස්සෙන් දමින්දත් ගියේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඊළඟ වැඩසටහනට දෙවුන්දර ග්‍රාමසේවක

    ඊට පස්සේ පන්සලේ ලොකු හාමුදුරුවෝ

    ඊට පස්සේ මරණාධාර සමිතියේ සභාපති

    නැතුව මේක විසඳන්න බෑ :oo: :no:

    දෙවුන්දර මාළු ලෑල්ලේ සාන්ත අයියාවත් ගේන්නයි
     
    • Haha
    Reactions: super077

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මේකා හොඳයි බං... මාළු කාරය වගේ වුණත් එක දිගට මේ සීන් එකේ හිටියා.

    වනස බුවා, ආමි සීන් එකේ ඉඳලා දැන් full බටලන්ද...... බටලන්ද සීන් එක ලාවට ඇදී ගෙන ගියේ නන්දන, වන්නිනායකගේ සහ කාරී ගේ චැනල් වලින්... දැන් තරඟෙට බටලන්ද, ඔක්කොම කලවම් අච්චාරු වෙලා.

    පාතාල සීන් ලොකුවටම තියෙන්නේ.... දකුණේ, ඉස්සර ඉඳන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    පවුල් ආරවුල් රටේ ආරවුල් කරගෙන යූටියුබ් එකට ගෙනල්ලා කුණු රස කර කර සිංහලු ඩේටා කපාගෙන බලනවා...

    එහෙම කියන්න බෑ. පවුල් ආරවුල් කියන්න පුලුවන් පවුල් අතර ඒ ගෙවල් වල වෙනව නං.

    සාමාන්‍ය ජනතාවට ගිනි අවි ළඟ තියාගන්න බෑ. ඒව අරන් ඇවිත් මිනිස්සුන්ට වෙඩි තියන්නත් බෑ. ඒව ප්‍රසිද්ධ ස්ථාන වල කරන්නත් බෑ.

    එතකොට ඒක රටෙත් ප්‍රශ්නයක්.