ubala mewa balanwada bn![]()
![]()
සිරා. නාකොටික් දැම්මත් කමක් නෑ.ayi bn me kellawa policiyata badawa ganne natthe ? patta detective molayak. rata hitiyanawa charithayak thama
ඔය detective මොලේට විස්තර එන්නෙත් ලංකවෙන් පිට ඉන්න වෙනත් කුඩු ජාවාරම් කාරයෝන්ගෙන් තමයි බන්,.patta detective molayak. rata hitiyanawa charithayak thama
ඔව් ඔව්. ඔය වගේ කවුරුවත් වැඩිය දන්නේ නැති උන් ඉන්නව ගොඩක් බන් ප්රසිද්ද නැති. මේ ලදී මරුන දෙවුන්දර චමිල් මැරෙන කම්ම මහා පරිමානෙන් බඩු ගෙන්නුවා. ඔය දෙබලේ කියා උන්ටත් වඩා ලොකුවට ගෙන්නුවේ උන්.හැබැයි ඉතින් මේකි නැත්නම් දෙහි බාලයෙක් ව කවුරුත් දන්නෙත් නෑ ප්රබල වෙන්න තියා
කුඩු පාතාලය ඉවරයක්ම කරල දානව කියල කිව්වනේ..බලන් ඉන්නකෝ තව ටික කාලයයි ඕකුන් රඟන්නේ..