දෙහිබාලය පද්මෙටත් වඩා ප්‍රබලයි වගේ.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,338
    47,233
    113
    කුඩු පාතාලය ඉවරයක්ම කරල දානව කියල කිව්වනේ..බලන් ඉන්නකෝ තව ටික කාලයයි ඕකුන් රඟන්නේ..
     
    • Haha
    Reactions: Giant

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    ayi bn me kellawa policiyata badawa ganne natthe ? patta detective molayak. rata hitiyanawa charithayak thama
     
    • Like
    Reactions: Matsola

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    patta detective molayak. rata hitiyanawa charithayak thama
    ඔය detective මොලේට විස්තර එන්නෙත් ලංකවෙන් පිට ඉන්න වෙනත් කුඩු ජාවාරම් කාරයෝන්ගෙන් තමයි බන්,.
     
    • Like
    Reactions: yazazb

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    හැබැයි ඉතින් මේකි නැත්නම් දෙහි බාලයෙක් ව කවුරුත් දන්නෙත් නෑ ප්‍රබල වෙන්න තියා
    ඔව් ඔව්. ඔය වගේ කවුරුවත් වැඩිය දන්නේ නැති උන් ඉන්නව ගොඩක් බන් ප්‍රසිද්ද නැති. මේ ලදී මරුන දෙවුන්දර චමිල් මැරෙන කම්ම මහා පරිමානෙන් බඩු ගෙන්නුවා. ඔය දෙබලේ කියා උන්ටත් වඩා ලොකුවට ගෙන්නුවේ උන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    කුඩු පාතාලය ඉවරයක්ම කරල දානව කියල කිව්වනේ..බලන් ඉන්නකෝ තව ටික කාලයයි ඕකුන් රඟන්නේ..

    මරණ දඬුවම දෙන්නම ඕන. නැත්තං දිගටම ඕක පවත්වගන්න පුලුවන් වෙයි කියලා හිතෙන්නෙ නෑ.

    සිංගප්පූරුවෙ වගේ කරන්න ඕන
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,402
    1
    17,165
    113
    −273.15°C
    ඔහොම ත්‍රෙඩ් දාන්න වෙන්නේ තව ටික කාලයයි.
    වැඩේ ගානට යටින් යනවා.
     
    • Haha
    Reactions: yazazb