දෙහිවල එච්.එම්.ධර්මපාල :lol: :lol: :lol:

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,199
    20,812
    113
    හස්තිශෛලපුර
    :lol:

    දෙහිවල නැදිමාල, ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක පාංශුකූලෙට වැඩමවීම ප්‍රමාදවීමට උරණ වූ නිවැසියන් කළුබෝවිල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ වැඩ වසන හිමිවරු තුන්නමකට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් අදාළ නිවසේ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.

    දෙහිවල හා පිළියන්දල පදිංචිව සිටින වයස අවුරුදු 38 -49 ත් වන කාන්තාවන් දෙදෙනකු හා එම නිවසේ එකම පවුලේ වයස අවුරුදු 19 -24 ත් අතර පසුවන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට පත්වූවන් අතර වන බවද පොලීසිය සඳහන් කරයි.මෙම නිවසේ අයගේ පියාගේ අවමංගල්‍ය කටයුතු 01 වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ බැවින් කල්වේලා ඇතිව විහාරාධිපතීන් වහන්සේ වෙත ආරාධනා කරනු ලැබ තිබිණි .

    එහෙත් එදින පාංශුකූල කටයුතු සූදානම් කර තිබුණත් ස්වාමීන් වහන්සේලා වැඩමවීම ප්‍රමාදවීමෙන් උරණ එම පිරිස රාත්‍රියේ විහාරස්ථානයට ගොස් වැඩ සිටි හිමිවරු තුන් නමකට පහරදීමක් සිදු කරනු ලැබ තිබේ.සිද්ධියෙන් තුවාල ලැබූ එක් හිමිනමක් ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බවත් පොලීසිය පැවසීය. දෙහිවල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    -GLN

    sure ekata tattayo set eka salli illanna ati.. @Al Baik mehe waren..
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    manussayek marunama gedara aya inne patta stress ekke.. eewelavatawath hariyata agamika katayuthu tika karaganna bari unaama tawath yaka naginawaaa..

    dan inna hanuruwarunta vehicle, money arrange karanna oone oya wada karannaa.. nattam ganan ganne naa minissunwa
     
    okun minissungen guti kaala hadei mehema giyot... maha nayaka hamudurwonta balayak nane..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    manussayek marunama gedara aya inne patta stress ekke.. eewelavatawath hariyata agamika katayuthu tika karaganna bari unaama tawath yaka naginawaaa..

    dan inna hanuruwarunta vehicle, money arrange karanna oone oya wada karannaa.. nattam ganan ganne naa minissunwa
    ස්ට්‍රෙස් කියලා, කන්න බොන්න නැ කියලා ඔහොම සත්තු වෙනව නම් ඉතින් ආගම් වලින් වැඩක් නැ නෙ. එතකොට පන්සල් යන්න, හොන්ද. මිනිස්සු වගෙ ඉන්න පුලුවන් ස්ට්‍රෙස් නැතුව කන්න බොන්න තියෙද්දි නම් ආගම ශො එකක් .හැබයි ටොක දෙන්න ගත්තම "යතාර්තවාදි" බ්ලාහ් බ්ලාහ්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ස්ට්‍රෙස් කියලා, කන්න බොන්න නැ කියලා ඔහොම සත්තු වෙනව නම් ඉතින් ආගම් වලින් වැඩක් නැ නෙ. එතකොට පන්සල් යන්න, හොන්ද. මිනිස්සු වගෙ ඉන්න පුලුවන් ස්ට්‍රෙස් නැතුව කන්න බොන්න තියෙද්දි නම් ආගම ශො එකක් .හැබයි ටොක දෙන්න ගත්තම "යතාර්තවාදි" බ්ලාහ් බ්ලාහ්
    එහෙම නෙවෙයි බං. අදාහනාගාරෙට එහෙම වෙලාවක් දීලා තියනවා නේ අරන් යන්න. වෙලාවට ගියෙ නැත්තන් කෙස්.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    ස්ට්‍රෙස් කියලා, කන්න බොන්න නැ කියලා ඔහොම සත්තු වෙනව නම් ඉතින් ආගම් වලින් වැඩක් නැ නෙ. එතකොට පන්සල් යන්න, හොන්ද. මිනිස්සු වගෙ ඉන්න පුලුවන් ස්ට්‍රෙස් නැතුව කන්න බොන්න තියෙද්දි නම් ආගම ශො එකක් .හැබයි ටොක දෙන්න ගත්තම "යතාර්තවාදි" බ්ලාහ් බ්ලාහ්
    හිතපන් උබ A/L හරි O/L හරි ලියන්න වෙලාවට යනවා.. එතන ඉන්න examiner පරක්කු වෙලා එනවා.. උබ බලාගෙන ඉන්නවා.. හැබැයි වෙලාවට answers ටික එකතු කරනවා.. ඕක උබල අව්ලක් නැත්තම් අපිට අව්ලක් නෑ ඉතින්...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    :lol:

    දෙහිවල නැදිමාල, ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක පාංශුකූලෙට වැඩමවීම ප්‍රමාදවීමට උරණ වූ නිවැසියන් කළුබෝවිල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ වැඩ වසන හිමිවරු තුන්නමකට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් අදාළ නිවසේ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.

    දෙහිවල හා පිළියන්දල පදිංචිව සිටින වයස අවුරුදු 38 -49 ත් වන කාන්තාවන් දෙදෙනකු හා එම නිවසේ එකම පවුලේ වයස අවුරුදු 19 -24 ත් අතර පසුවන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට පත්වූවන් අතර වන බවද පොලීසිය සඳහන් කරයි.මෙම නිවසේ අයගේ පියාගේ අවමංගල්‍ය කටයුතු 01 වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ බැවින් කල්වේලා ඇතිව විහාරාධිපතීන් වහන්සේ වෙත ආරාධනා කරනු ලැබ තිබිණි .

    එහෙත් එදින පාංශුකූල කටයුතු සූදානම් කර තිබුණත් ස්වාමීන් වහන්සේලා වැඩමවීම ප්‍රමාදවීමෙන් උරණ එම පිරිස රාත්‍රියේ විහාරස්ථානයට ගොස් වැඩ සිටි හිමිවරු තුන් නමකට පහරදීමක් සිදු කරනු ලැබ තිබේ.සිද්ධියෙන් තුවාල ලැබූ එක් හිමිනමක් ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බවත් පොලීසිය පැවසීය. දෙහිවල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    -GLN

    sure ekata tattayo set eka salli illanna ati.. @Al Baik mehe waren..

    We are closely monitoring the emerging situation..

    • Haha
    Reactions: Smartm

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,235
    6,721
    113
    East Blue (Goa Kingdom)
    manussayek marunama gedara aya inne patta stress ekke.. eewelavatawath hariyata agamika katayuthu tika karaganna bari unaama tawath yaka naginawaaa..

    dan inna hanuruwarunta vehicle, money arrange karanna oone oya wada karannaa.. nattam ganan ganne naa minissunwa
    ithin untath ona nam maruna ekath ekka giihn marenna kiyapan,

    oya wage unwa remand karala madi hire dala dada gahanna ona,

    stress una eka excuse ekak neme gahanna kata hari .

    excuse ekak kiyanna puluwan dewal thiyenawa meka 100% waradi.