දෙහිවල කුණු කෑම මෙන්න !

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
දෙහිවල කුණු කෑම මෙන්න !

14.jpg


Source: http://www.lankagossipgirl.com/2014/07/dehiwala-foods.html

දෙහිවල, ගල්කිස්ස මහ නගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරී කර්යාලය වෙත ලැබෙන දුරකතන ඇමතුම් වලට අනුව මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු නරක් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳසැල් වටලා තිබේ.

ඒ අනුව අනුව දෙහිවල, කරගම්පිටිය, ගාලු පාර යන ප්‍රදේශවල සිදු කළ වැටලීම්වල දී නරක් වූ කුකුළු මස් තොගයක් ඇතුළු පිසීමට සකසා තිබූ පරාටා තොගයක්, අල පේස්ට් බඳුනක් ඇතුළු ද්‍රව්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේ දී සුපිරි වෙළෙඳසැල්වල කල් ඉකුත්වීම හේතුවෙන් ඉවත් කළ කුකුළු මස් තොග අඩු මිලට ලබාගෙන ලේබල් වෙනස් කර අධි ශීතකරණ රථවලින් බෙදා හරිමින් සිටි ජංගම රථයක් ද කරම්පිටිය ප්‍රදේශයේ දී පරීක්ෂා කර තිබේ.

එහි දී ගඳ ගසමින් තිබූ කුකුළු මස් තොගයක් ද මහජන සෞඛ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට කටයුතු කර තිබේ.

 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    නෙදකින් හේ හුxතේ ආශ්චර්යට යන රටේ එන්න එන්නම , යකෝ කන කෑම ටිකත් මුන් දෙන්නේ ජරාවලනේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ලඟදි ඉඳං මේ වගේ ගොඩක් තැන් ඇල්ලුවා... ජරාව කන්නෙ නැතුව රාජකාරිය හරියට කරන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ට අපේ උපහාරය... :)
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජරාව කන්නෙ නැතුව රාජකාරිය හරියට කරන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ට අපේ උපහාරය.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    ජරාව කන්නෙ නැතුව රාජකාරිය හරියට කරන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ට අපේ උපහාරය.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලඟදි ඉඳං මේ වගේ ගොඩක් තැන් ඇල්ලුවා... ජරාව කන්නෙ නැතුව රාජකාරිය හරියට කරන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ට අපේ උපහාරය... :)

    :yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    හම්බ කඩ වලින් කෑම නොකා හිටියම ඉවරයිනේ
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඕක දෙහිවලදී අහු උනාට ඕක දෙහිවලට විතරක් පොදු ප්‍රශ්නයක් නෙවෙයි
    ඕක සමස්ත රට පුරාම වියාප්ත වෙච්ච ප්‍රශ්නයක් ලංකාවේම තියෙන සයිවර් ටික
    බැලුවනම් මම හිතන්නේ මෙලහට දඩ ගහලම ලංකාවේ ණය ටිකෙන් 2/4 වත් ගෙවන්න
    තිබ්බා මොකද ඒ තරමට අවුල් කෑම තියෙන බාල කඩවල් වැහි වහැලා
    හැබැයි ඔය අතර අඩු මුදලට හිතන්නවත් බැරි තරමේ පිරිසිදු වගේම රස කෑම
    තියෙන කඩවල් නැතුව නෙවෙයි