දෙහිවල UFO සීන් එක?

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මචන්ලා අර ඊයෙ දෙහිවල UFO සීන් එක ගැන විසතර මොනවද ආරන්චි උනේ?
    වැඩි විස්තර ලැබුන එකෙක් ඉන්නවනම් PM එකක් දාපන් මචෝ.

    FB පෝස්ට් වල ලින්ක් එහෙම තියෙනම් දාපන් මචන්ලා අනිවා. තෑන්ක්ස්

    පිටසක්කල හුම්තක් නෙවේ මචන්ලා. මෙතන වෙන ගේමක් තියේ මොකක් හරි. වාහන පාරෙ ලයිට් අවුල් යන්න EMP එකක්වත් වදින්න එපැයි?




    දෙහිවල අහසේ ඊයේ පස්වරුවේ හඳුනා නොගත් ආකාශ වස්තුවක් ගමන් කර ඇති බව ශයින්24X7 වෙත වාර්තා වනවා. සිද්ධිය ඇසින් දුටු ජනතාව සඳහන් කළේ එය පිටසක්වල යානයක්/පියාඹන පීරිසියක් විය හැකි බවයි.
    එම සිද්ධිය වූ අවස්ථාවේදි දෙහිවල ප්‍රදේශයේ වාහන රැසක් හදිසියේ කාර්මික දෝෂයන්ට ලක්ව තිබෙනවා. ප්‍රදේශයේ සිටි පුද්ගලයන් සිය ෆේස්බුක් ගිණුම් වල සටහන් කර ඇත්තේ ඇතැම් වාහන වල ඔවුන්ගේ අනුදැනුමකින් තොරව කාර්මික පද්ධතීන්හි විවිධ වෙනස්කම් සිදුව ඇති බවයි.
    ඒ අනුව පිටසක්වල යානය මගින් ඒවායේ බලය ලබාගන්නට ඇති බවටයි එම ජනතාව සැක පල කරන්නේ. කෙසේවෙතත් සිද්ධියෙන් කිසිවකුට කිසිදු හානියක් සිදුව නැහැ.
    එමෙන්ම එය පිටසක්වල යානයක්ද නැත්නම් වෙනත් යමක්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.

    ****ඔය බලහන්කො ඉතින් විස්තරයක් හොයාගන්න දැම්මෙ. මුන් ඒකත් ආතල් එකට අරන්! :eek: :eek: :baffled: :baffled:
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    නාමල් සෑර් අහසින් වැඩපු වෙලාවක් ඔය වීඩියෝ කරලා තියෙන්නෙ. 🥰😘

    namal-water-1.jpeg



    තව ටික දවසකින් කොම්බු චැනල් එකේ මෙහෙම කියාවි. 🥲

    wishala-shabdayak-kelaniya.gif
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,768
    1
    15,509
    113
    පිටසක්වල අම්බකිරි අ‍ැටවල් හුත්තක් නෙවෙයි පකෝ, වැස්සට කවුරු හරි වේසෙක්ගෙ ෂෙඩ් එකේ තෙල්වලට වතුර කවලම් වෙලා. එ‍්කයි වාහන කැඩිලා තියෙන්නෙ. 🤣🤣
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    මොනවා කලත් කමක් නෑ මන් ඉන්න පැත්තට එවන්න එපා :P
    හන්දියේ පාලම උඩ සින් එක වෙලා තියෙන්නේ
    දැනුයි ඇගට පණක් ආවේ. මීටර් 500ක් වගේ දුර
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඔන්න මමනම් නෙමේ පිරිසි උඩ දැම්මේ.
    යකෝ අපි දෙහිවල ඉදන් මේවා දන්නෙත් නැහැනේ
    මොනවා කලත් කමක් නෑ මන් ඉන්න පැත්තට එවන්න එපා :P

    Solo Rider මැතිතුමාගෙ ගෙදර නම් පීරිසිවලට අමතරව පිගන්, හට්ටි, මුට්ටි, වළං පවා අභ්‍යවකාශ ගත වෙනවා කියලා තමයි ආරංචි. Launch pad එක තියෙන්නෙ කුස්සියෙලු. Mission commander සෝලෝ මැතිනියලු.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    පිටසක්වල අම්බකිරි අ‍ැටවල් හුත්තක් නෙවෙයි පකෝ, වැස්සට කවුරු හරි වේසෙක්ගෙ ෂෙඩ් එකේ තෙල්වලට වතුර කවලම් වෙලා. එ‍්කයි වාහන කැඩිලා තියෙන්නෙ. 🤣🤣
    images
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    1:29 ජනප්‍රිය අන්තර්ජාල ව්‍යාපාරික දිලින දක්ෂිල ගේ i8 රථයේත් මේ පිටසක්වල යානයේ ගමන් කිරීමට සමගාමීව දෝෂයක් මතුවුනාලු. 😂 දිලින දක්ෂිලට ලංකාව බේරා ගැනීමේ නියමුවා වශයෙන් රට බාරගන්න කියලා ආරාධනා කරන්න ද දන්නෑ පිටසක්වල ජීවියෝ ලංකාවට ආවේ. 😂 ඕක පිටරටක හදපු මොකක්හරි Flying Object එකක් වෙන්න ඇති බං. ආදී කල්පිත මිනිස්සු අකුණු වලට එහෙම දේව හාස්කම් කියලා වන්දනාමාන කරා වගේ තමයි ලංකාවේ මිනිස්සුත් තාම ඔය වගේ පිටරටවල් වල හදපු Flying Objects දැක්කහම එව්වට පිටසක්වල යානා කියලා රැවටෙන්නේ. මටත් පොඩි කාලේ පිටසක්වල පිස්සුවක් තිබ්බා බං. ඒත් දැන් හිතෙනවා මං ඒ කාලේ පිටසක්වල ජීවින් ගැන හිතාගෙන ඉදලා හිටපු සේරම දේවල් බොරුයි කියලා.
     

    Similar threads