මචන්ලා අර ඊයෙ දෙහිවල UFO සීන් එක ගැන විසතර මොනවද ආරන්චි උනේ?
වැඩි විස්තර ලැබුන එකෙක් ඉන්නවනම් PM එකක් දාපන් මචෝ.
FB පෝස්ට් වල ලින්ක් එහෙම තියෙනම් දාපන් මචන්ලා අනිවා. තෑන්ක්ස්
පිටසක්කල හුම්තක් නෙවේ මචන්ලා. මෙතන වෙන ගේමක් තියේ මොකක් හරි. වාහන පාරෙ ලයිට් අවුල් යන්න EMP එකක්වත් වදින්න එපැයි?
දෙහිවල අහසේ ඊයේ පස්වරුවේ හඳුනා නොගත් ආකාශ වස්තුවක් ගමන් කර ඇති බව ශයින්24X7 වෙත වාර්තා වනවා. සිද්ධිය ඇසින් දුටු ජනතාව සඳහන් කළේ එය පිටසක්වල යානයක්/පියාඹන පීරිසියක් විය හැකි බවයි.
එම සිද්ධිය වූ අවස්ථාවේදි දෙහිවල ප්රදේශයේ වාහන රැසක් හදිසියේ කාර්මික දෝෂයන්ට ලක්ව තිබෙනවා. ප්රදේශයේ සිටි පුද්ගලයන් සිය ෆේස්බුක් ගිණුම් වල සටහන් කර ඇත්තේ ඇතැම් වාහන වල ඔවුන්ගේ අනුදැනුමකින් තොරව කාර්මික පද්ධතීන්හි විවිධ වෙනස්කම් සිදුව ඇති බවයි.
ඒ අනුව පිටසක්වල යානය මගින් ඒවායේ බලය ලබාගන්නට ඇති බවටයි එම ජනතාව සැක පල කරන්නේ. කෙසේවෙතත් සිද්ධියෙන් කිසිවකුට කිසිදු හානියක් සිදුව නැහැ.
එමෙන්ම එය පිටසක්වල යානයක්ද නැත්නම් වෙනත් යමක්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.
****ඔය බලහන්කො ඉතින් විස්තරයක් හොයාගන්න දැම්මෙ. මුන් ඒකත් ආතල් එකට අරන්!

Last edited: