දෙහිවල zoo1 fun 1ටම ද?

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
soba1.jpg

දෙහිවල සත්වෝද්‍යානය තුළ දැනට පිහිටා ඇති අවන්හල ප්‍රතිසංස්‌කරණය කිරීම මගින් සහ ප්‍රධාන දොරටුව අසල තවත් නව ඉදිකිරීමක්‌ මගින් ජාතික උද්‍යානය තුළ රාත්‍රි සමාජශාලා ක්‍රියාත්මක කිරීමටත් රාත්‍රියේදී ද වැඩි මිලට ලබාගත් ප්‍රවේශ පත්‍ර මගින් සතුන් නැරඹීමටත් අවස්‌ථාව ලබාදීමටත් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ. විශේෂයෙන් රාත්‍රි සමාජශාලාවල ඝෝෂාකාරී ශබ්ද සහ ආලෝක ධාරා මගින් මෙහි ජීවත්වන වන සතුන්ගේ නිදහස්‌ ජීවන රටාවට බාධා එල්ල විය හැකි බව කිවමනාය. එසේම වනාන්තරවල වෙසෙන සතුන් නැරඹීමට පවා ජාතික උද්‍යානවලට රාත්‍රියේදී ඇතුළු වීමට නොදෙන්නේ ඔවුන්ගේ ස්‌වභාවික හැසිරීම් රටාවන්ට බාධා එල්ල වන බැවිනි. එවැනි පසුබිමක්‌ තුළ කූඩු කර සිටින සතුන් වඩාත් ආතතියෙන් පෙළෙන විටෙක ඔවුන් වෙත රාත්‍රියේදී ද ආලෝක ධාරා එල්ල කර නරඹන්නන්ට ප්‍රදර්ශනය කිරීම එම සතුන් තවදුරටත් උන්මත්තකයන් බවට පත් නොකරතැයි කාට නම් කිව හැකිද? එසේම එම සතුන්ගේ කායික, මානසික සහ සමාජීය අවශ්‍යතාවයන්ට තවදුරටත් ඉඩ ඇහිරීම කොතරම් දුරට මානුශීය ද යන්න අප විසින් සිතා බැලිය යුතුමය.
ඉතුරු ටික...
http://www.divaina.com/2012/07/03/feature07.html
:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meka chater wadak. kuuduwala inna sattu danatamat bageta marila inne. unge kuudu podi wadiy, and godak apirisidui. Cheene tiyena samahara zoopark dakkama lankawe zoo eka apaya wage. Okata raatat eka ekata enna dunnot itin sattu tika nikanma leda wela marei. kawda danne na me moda ideas denne.
     
    dawalakatawath sathekuta nidahase inna baa..... dan raatath.. oita wada hondai mulu zoo ekama dozer karala katti karala wikkanan!

    අයියා මමත් දෙහිවල තමයි ඉන්නේ අප්පා.. ඔයලා නම් පොර ටෝක් දෙයි මෙතන... ඒත් අප්පා අපි මහින්ද මාමගෙ පඩියෙන් නොමෑරී ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්.. අපිට OT පාරක් දා ගන්න ලෑබෙන Chance එකට බාල්දි පෙරලන්න එපා අයියා.. ඕවා මහා කෑත වෑඩ හරිද...


    මීට
    වල්ම වල් වල් අලියා..
     
    • Like
    Reactions: Hummer

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    වල් අලියා..;12977982 said:
    අයියා මමත් දෙහිවල තමයි ඉන්නේ අප්පා.. ඔයලා නම් පොර ටෝක් දෙයි මෙතන... ඒත් අප්පා අපි මහින්ද මාමගෙ පඩියෙන් නොමෑරී ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්.. අපිට OT පාරක් දා ගන්න ලෑබෙන Chance එකට බාල්දි පෙරලන්න එපා අයියා.. ඕවා මහා කෑත වෑඩ හරිද...


    මීට
    වල්ම වල් වල් අලියා..
    අඩේ වල් අලි‍යො උඹට 2500ක්වත් මාසෙට හම්බෙන්නේ නැද්ද?:baffled: බන්දුල අංගොලි‍යගෙන් අහල බලපන්.:oo::oo: