දෙහිවල

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,506
    11,264
    113
    හඳට කිට්ටුව
    පැත්තේ, මුහුද අයිනේ බොන්න පොට් එකක් එකක් කියපල්ලා..

    නාන්න පුලුවන් වෙන්න ඕන..
    ගාන ශේප් වෙන්න ඕන..
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    ෂේප් කියන්නෙ කීයද?

    දෙහිවල නානව දැකල නෑ වැඩිය.
    Because the sewage line output is in wellawatta. Also all the open sewage from beach shanties are directly emptied to the beach

    Sometimes, people from long distance come all the way to visit the dehiwela zoo and end up bathing in the beach. They have come a long way just to bath in shit
     
    • Wow
    Reactions: Naughtykolla48

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,683
    1
    60,298
    113
    Mother Earth
    ගල්කිස්ස හරියට සෙට් වෙයන්. දෙහිවල අවුල්. ගල්කිස්සෙ reef එක තියෙන නිසා බය නෑ. ආහ් බීල මුහුදෙ යන්න එපා යකෝ. උබ පව්ල් කාරයෙක් නේ ? තනියෙන් හිටිය නම් මැරුණත් කමක් නෑ කියමුකො.
     
    • Love
    Reactions: Naughtykolla48

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    නාන්න එපා බල්ලො දෙහිවල බීච් එකේ 🥲🥲🥲
    හැදෙන ලෙඩේ හොයාගන්න බැරි වෙයි
    @Walter White වගේ උන් දාන කුනු යන්නෙ බීච් එකට 🤣🤣
     
    • Love
    Reactions: Naughtykolla48

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    අල්ක්ය්ඩස් එකට පලයන් බීච් ෆ්‍රන්ට්. @tharakaf වගෙ පොන්ස්ල වැහි වැහල හැබැයි ඔය පැත්තෙ.. වඩෙ එක්ටයි ප්ලේන්ටියටයිත් පුක දෙනවා :lol:
     
    • Haha
    Reactions: Naughtykolla48

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    පානදුර බීච් එකට පලයන්. නැත්නම් එමිල්ලගේ ගෙදර පලයන්. උටත් වීදුරුවක් දීපන්. උබලට කාලා බීලා ජොලි කරලා යන්න පුලුවන්. ඌ උගේ පාඩුවේ කාමරේට වෙලා ඉදියි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,320
    113
    set eka uparima 15k withara idi..

    ekekuta cost eka 2000/- withara..
    api liquors eliyen genna baluwe..
    එකෙක්ට 2000 ට ෂේප් කරගන්න පුලුවන් බන්. Barracuda, Station වගේ ඒවට යන්න එපා ටිකක් expensive. නෝමල් එකේ තියෙන ප්ලේස් එකකට පලයන්. එකෙක්ට එක dish එක ගානෙ වගේ වෙන්න අරන් share කරගත්තනන් 2000 ට පුලුවන්.
     
    • Love
    Reactions: Naughtykolla48