දෙහි ගෙඩියක් කතා කරනවා යකෝ 🤣🤣

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මෙහෙම කතාවක් අහලා තියෙනවා. ඉස්සර මිනිස්සු දුර ගමන් ගියේ ගොන් කරත්තවල. කරත්තේ දෙහි මිරිස් එල්ලගෙන යනවා දැන් අර සමහර වාහනවල එල්ලලා තියෙනවා වගේ. හේතුව ගොඩක් දුර ගියාම පාරවල්වල තියෙන විෂබීජ වලට හරක්ගේ කකුල් අසාධනවලට ලක් වෙන නිසා කකුල්වලටයි කරත්ත රෝදවලටයි ඔය දෙහි මිරිස් තියනවා. ඉස්සර ඉදන් කරන් ආපු හේතුව දන්නේ නැතුව දැනුත් ඔහේ හරක් වගේ ඒ වැඩේ කරනවා.