දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු.

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    උබලා කකුල් වලට දාගෙන ඉන්නෙ මොකක්ද (කොල පාට)? දන්නෙ නැති හින්දයි අහන්නෙ
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    උබලා කකුල් වලට දාගෙන ඉන්නෙ මොකක්ද (කොල පාට)? දන්නෙ නැති හින්දයි අහන්නෙ
    16174536_10212319889731535_6215525157476325834_n.jpg

    ලීච් සොක්ස් බං. කූඩැල්ලන්ගෙන් ඛේරුණේ ඇත්තටම ඒකට පිංසිද්ද වෙන්න. කූඩැල්ලෝ පිරීලා. හැබැයි කාගෙන්වත් ලේ එන්න තරම් තුවාලයක් ආවේ නෑ. :):):)
     
    Last edited: