අඩේ සුපිරි ගමන මචන්. දැක්කාම ආසා හිතෙනවා. ජීවිතේ විදින්න ඕන මෙහෙමයි බන්. මේවා මුලු ජීවිත කාලෙටම මතක හිටින සිහිවටන. REP+.![]()


පට්ටයි බන්. අනිත් ෆොටෝ අැන්ඩ් විස්තරයි. ගමේ කෙනෙක්ගේ කන්ටැක්ට් නම්බර් එකකුයි දාපන්කෝ. පීස්
Mage wife ge gewal dehenakande oya kittuwa.math yanna hithan innae me sere oya paren.ware patan gaththa gaman game aya para sudda karanawa.maga penwannek nethuwa kele yana eka awadanam.gmane wisthare matath godak prayojanawath wei.thanx..![]()